තරුණියගේ ඝාතකයා එජාප මන්ත‍්‍රීගේ ආරක්‍ෂකයෙක්.. තරුණිය මන්ත‍්‍රී නැගනියක්..

March 3, 2021 at 12:00 pm | lanka C news
තරුණියගේ ඝාතකයා එජාප මන්ත‍්‍රීගේ ආරක්‍ෂකයෙක්.. තරුණිය මන්ත‍්‍රී නැගනියක්..

තිස් හැවිරිදි තරුණියක් ඝාතනය කර ඇයගේ හිස කඳින් වෙන් කර මෘතදේහය කොළඹ වේල්ලවීදිය මහමග දමා ගිය පොලිස් නිලධාරියා ඇමති ආරක්ෂක අංශයේද සේවය කළ අයෙකු බවට තොරතුරු හෙළිව ඇත.

ඔහු එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරයෙකුට ආරක්ෂාව ලබා දුන් පුද්ගලයෙකු යැයි ද සඳහන්ය.

එමෙන්ම අදාළ තරුණිය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකුගේ නැගණිය ලෙස ද හදුනාගෙන ඇත.

එම පොලිස් පරීක්ෂකවරයා පසුව බුත්තල පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී මෙම අපරාධය සිදු කර තිබේ.

ඔහු ගෙල වැලලාගෙන මිය ගොස් සිටි දී මල් සිරුර පොලිසිය විසින් අද පෙරවරුවේ සොයා ගන්නා ලදී.

151,867 views

28 Comments to “තරුණියගේ ඝාතකයා එජාප මන්ත‍්‍රීගේ ආරක්‍ෂකයෙක්.. තරුණිය මන්ත‍්‍රී නැගනියක්..”

  1. GulSiri Lal Nanda says:

    While SJB and UNP;s are naked killers of many citizens of Sri Lankan since 1977 by that UNP rule of Governance led by JRJ and Ranasinghe Premadasa until 1994. That was true colour of politics of UNP set of policies. They have been Killed Sinhalese majority then goes to Tamils in 1977,79,81 and 1983 .From they did not stop from that ,UNP was key backing of Tamil-Eelam of Terrorist in North by western interest .

  2. GulSiri Lal Nanda says:

    While SJB and UNP;s are naked killers of many citizens of Sri Lankan since 1977 by that UNP rule of Governance led by JRJ and Ranasinghe Premadasa until 1994. That was true colour of politics of UNP set of policies. They have been Killed Sinhalese majority then goes to Tamils in 1977,79,81 and 1983 .From they did not stop from that ,UNP was key backing of Tamil-Eelam of Terrorist in North by western interest . Currently SJB and UNP are promoting killing innocent females by certain Police forces who are behind UNP or SJB MPS Parliment. SJB must STOP these activities encouraging by MPs of of Harin Fernando and Hesha Withntana. We condemned Policemen who killed women was on that duty SJB=UNP involvement has to inquire by CID of that Police of IGP.

Main News