තරුණියන් සියයක් කෙලෙසා පාටි දැමු සාරුවා සුනිල්ගේ බිරිද ශ‍්‍රීලනිපයෙන් අකුරැස්සට තරග වදී..

December 19, 2017 at 3:50 pm | lanka C news
තරුණියන් සියයක් කෙලෙසා පාටි දැමු සාරුවා සුනිල්ගේ බිරිද ශ‍්‍රීලනිපයෙන් අකුරැස්සට තරග වදී..

අකුරැස්සසේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුවා සුනිල්ගේ බිරිද මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉදිරිපත් වන්නේ යයි මාධ්‍ය වාර්තා පලවෙයි.

ඇටද තරග වදින බව සදහන් වන්නේ අකුරැස්ස ප‍්‍රාදේශී්‍ය සභාවටයි.

තරුණියන් සියයක් කෙළෙසා එය සමරමින් හෝටලයක සාදයක් පැවැත්වූයේ යයි චෝදනා එල්ල වන්නේ සාරුවා සුනිල්ටය.

23,034 Viewers

9 Comments to “තරුණියන් සියයක් කෙලෙසා පාටි දැමු සාරුවා සුනිල්ගේ බිරිද ශ‍්‍රීලනිපයෙන් අකුරැස්සට තරග වදී..”

  1. Open mind says:

    හොඳ තේරීමක්. බහුල අත්දැකීම් ප්රයෝජනවත් වෙයි. දැන් කරට කර .

  2. මහින්ද says:

    මහින්ද රාජපක්ස ගේ ගෝලයා නේද

  3. Nimal says:

    This time may be for 100 boys???????

  4. මහින්ද says:

    මහින්ද රාජපක්සලාගේ හොදම ගෝලයා නේද

  5. මෙන්න බොලේ නියම කෑම says:

    රසට කාම දීලා තියෙනවා. පසුතැවිලි වෙන්ට කාරී නැ. යුතුකම් හරියට ඉටු කොරලා තියෙන බවට සාක්කි.

  6. Asoka says:

    දැන් ඉතින් කොළො සීයක් ගැහුවා කියලා පාර්ටියක් දාන්න පුළුවන්

  7. Boo says:

    තරුණියන් සීයක් කෙලෙසුවා යැයි පොලිසියවත්, ඒ ගෑනු ළමයි වත්, ඒ ළමයින්ගේ දෙමවුපියන්වත් දන්නේ නැති එක ගැන පුදුමයි නේද?
    ගැල්වනයිස් පයිප්ප ටිකක් එක දෙපාර්තමේන්තුවකින් අනිකට මාරු කල එකට (සොරකම් කිරීමක් නොවේ) රිමාන්ඩ් යන්න පුළුවන් රටේ මේ වගේ දෙයක් වුනාම සීයකින් එකෙක්වත් නඩු ගියේ නැහැ කියල, උන්ගේ එකම සහෝදරයෙක්වත්, තාත්තෙක්වත් කිනිස්සක ගැඹුර කොච්චරක්ද කියල චෙක් කලේ නැහැ කියන , බුලට් එකක වේගය චෙක් කලේ නැහැ කියන එක එක විශ්වාස කරන්න ටිකක් අමාරුයි.
    තවත් එජාප ලැම්බෝගිනියක් වගේ මේ කතාව.

  8. Rupa says:

    චන්ද රැස්වීම් වලදි මහත්තයා කරපු දශ්ක කම් කියල මනාප ඉල්ලන්න නෝනට පුලුවන්නෙ.

  9. Pina says:

    අත හරින්නෙපා නෝනේ,ඔයත් දේන එකයි ඇත්තෙ දැන් ඒකට රිටන් එක ….

Main News