තරුණියන් සියයක් දුෂණය කර ශත සංවත්සරය සැමරු අකුරැස්සේ සභාපතිට මෙවරත් අපේක්ෂකත්වය..
December 28, 2017 at 6:48 pm | lanka C news
තරුණියන් සියයක් දුෂණය කිරීමේ ශත සංවත්සරය සැමරුවේ යයි පසුගිය ආණ්ඩුව සමයේ චෝදනා එල්ල වූ අකුරැස්ස ප්රාදේහීය සභාවේ හිටපු සභාපතිවරයායටද මෙවර පළාත් පාලන මැතිවණයේදී නාම යොජනා ලබා දී ඇතැයි ඒකාබද්ද විපක්ෂය චෝදනා කරයි.
ඒකාබද්ද විපක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.
Dallas ai oya saruwa sunil ge 100 party ekata giye. mathaka nadda.
Why? Our M3 boss is also not second to anybody in this regard!
anunge kaanthaawanta araka koranta gihilla poroo paharawal kana sadaachaara sampanna
narisenalaata ooka mona kajjakda,,,?
meyath ekata sahabagi wela thibuna neda
ගුරුවරියක දණ ගැස්සු එකාට හොඳ නම් මූටත් හොඳයි කියල හිතෙනවා ඇති.
ehema kenekk indala thiyanawada ? koi kaleda ehemkarala thiyenne
Dalas e gena danne langadoda?