තරුණියන් සියයක් දුෂණය කර ශත සංවත්සරය සැමරු අකුරැස්සේ සභාපතිට මෙවරත් අපේක්‍ෂකත්වය..

December 28, 2017 at 6:48 pm | lanka C news
තරුණියන් සියයක් දුෂණය කර ශත සංවත්සරය සැමරු අකුරැස්සේ සභාපතිට මෙවරත් අපේක්‍ෂකත්වය..

තරුණියන් සියයක් දුෂණය කිරීමේ ශත සංවත්සරය සැමරුවේ යයි පසුගිය ආණ්ඩුව සමයේ චෝදනා එල්ල වූ අකුරැස්ස ප‍්‍රාදේහීය සභාවේ හිටපු සභාපතිවරයායටද මෙවර පළාත් පාලන මැතිවණයේදී නාම යොජනා ලබා දී ඇතැයි ඒකාබද්ද විපක්‍ෂය චෝදනා කරයි.

ඒකාබද්ද විපක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

141 views

6 Comments to “තරුණියන් සියයක් දුෂණය කර ශත සංවත්සරය සැමරු අකුරැස්සේ සභාපතිට මෙවරත් අපේක්‍ෂකත්වය..”

  1. samansiri says:

    Dallas ai oya saruwa sunil ge 100 party ekata giye. mathaka nadda.

  2. chatu says:

    anunge kaanthaawanta araka koranta gihilla poroo paharawal kana sadaachaara sampanna
    narisenalaata ooka mona kajjakda,,,?

  3. matara kolla says:

    meyath ekata sahabagi wela thibuna neda

  4. Open mind says:

    ගුරුවරියක දණ ගැස්සු එකාට හොඳ නම් මූටත් හොඳයි කියල හිතෙනවා ඇති.

  5. chandana kariyawasam says:

    ehema kenekk indala thiyanawada ? koi kaleda ehemkarala thiyenne

    Dalas e gena danne langadoda?

Main News