තරුණ තරුණියන් සයිනොෆාම් එපා කියති.. ෆයිසර් එන තෙක් බලා සිටිති.. එන්නත්කරණය අඩාලයි..

September 14, 2021 at 3:50 pm | lanka C news
තරුණ තරුණියන් සයිනොෆාම් එපා කියති.. ෆයිසර් එන තෙක් බලා සිටිති.. එන්නත්කරණය අඩාලයි..

කොළඹ නගරයේ තරුණ තරුණියන් සයිනොෆාම් එන්නත ලබා ගැනීමට වැඩි කැමැත්තක් නොදක්වන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.

එම පිරිස් ෆයිසර් එන්නත ලැබෙන තුරු බලා සිටින බවත් බවත් පැවසූ ඔහු ඒ හේතුවෙන් නගර සීමාවේ තරුණ තරුණියන් එන්නත්කරණය ඉතා මන්දගාමී වී ඇතැයිද පැවසීය.

නගර සීමාවේ තරුණ ජනගහනය 97,000ක් පමණ වුවද මේ වන විට එන්නත්කරණයට ලක්ව ඇත්තේ ඉන් තුනෙන් එකකට වඩා අඩු පිරිසක් බවත් ඔහු කියා සිටියි.

කොරෝනා මර්ධනය සදහා ෆයිසර් එන්නත වඩා ආරක්ෂා සහිත යයි පදනම් විරහිත මතයක් ඔවුන් විසින්ම ගොඩනගාගෙන තිබීම මෙයට හේතුවක් බවත් පැවසූ වෛද්‍යවරයා එහි කිසිම සත්‍යතාවක් නැතැයි ද කියා සිටියේය.

47,713 views

52 Comments to “තරුණ තරුණියන් සයිනොෆාම් එපා කියති.. ෆයිසර් එන තෙක් බලා සිටිති.. එන්නත්කරණය අඩාලයි..”

  1. Sunil Perera says:

    wikara krnne nathuw beheth widapalla. nathnam mrunata passe beheth widinna bah ne

  2. Sagarika Alvis says:

    ane moda patau tika. eka ekkaenage boru kataha ahala nikan wikara natanawa. koheda ane pfizer hodai kiyala thiyenne? who eken kiuwe nah ne. pissu krnna epa ane.

    • fass says:

      ඔය මෝඩ යක්කුන්ට ඕන මගුලක් වෙයන් කියලා ඔයා එන්නත් ටික අනිත් මිනිස්සුන්ට ගහන්න.

    • Aney paney says:

      හම්බන්තොට කොල්ලො කෙල්ලොන්ට සයිනොපාං නොගහ පයිසර් ගහන්න ගත් දවසේ ඉඳලා නේ මේ. කොළඹත් හාබර් තියෙන නිසා ඔය. අපි ඔන්න ඔහේ ඔය හාබර් එක වහල දාමු. එතකොට ඔය සයිනොපාං ගනීවි. ඒ ඈයො හරි බුද්ධිමත්. ආයුබෝං.

  3. Chathura Gunarathna says:

    Oya hoda behet naraka beheth kiyala kiyana widwath kamituwen ahannako kohendam okata hodai kiyala anumathiya dila thiyenne kiyala. oya eka eka kiyana hali balagena ahagena natanne nathuwa behetha wida gannawala. oya karanne kumantrana karayo unge manasika suwaya hoda kara ganna boru parachara yawana eka. terum ganilla eka’

  4. ෆ්‍රී පඩ ෂෝ says:

    මේවට කමෙන්ට් කරන්නත් නරකයි . හිරගෙයක් ඇතුලට ගිහින් ඔහොම පඩ ෂෝ පෙන්නුව පඩසලමා ගෙදරට උනත් හොයාගෙන එන්ට ඉඩ තියෙනවා.. ඊයේ පෙරේදා තවත් එකෙක් එල්ලුම් ගහ බලන්න ගිහින් පඩ ෂෝ එකක් පෙන්නලා තිබ්බ. දෙන්නම එකෙක් වෙන්නත් පුළුවන්

  5. රුක්ෂාන් සිල්වා says:

    ඔව්වා කුමන්ත්‍රණ ඒවට අහු වේන්න එපා ඕයී.

  6. වෙබ් බුවා says:

    මෙම මතය ගොඩනැගුවේ දොස්තරලගෙ සමිතියි දීපිකා මලවි වැනි ඖෂධ සමාගම් පසුපස යන අයයි . ඔවුන් කරන්නෙ බලු වැඩක්.කොහොම උනත් ඒ ලණු කන අය ඉන්නව නං උං මැරෙන එකත් රටට යහපතක්

  7. labba says:

    every one knows pfizer is safe vac to human body compare to chinese product who made this shits. if any one dont know , please go “pitakotuwa” buy a toy. on your way home its broken. guess where they have made in.. they sell all rubbish to our SL people

    • Cheena says:

      Probably 99% of your computer or phone was produced in China

    • Viveka says:

      Hariyatama nama daagna thiyenne. Koheda oy a kiyana test eka karala thiyenne. Pfixer honday kiyala. MrNA vacvine hoya gaththu Mahoney mahaththayama kiyanava gahanna epa, minissu marey kiyala. Science Danna oni manussayekuta therenna oni. Me apita upathin Labila thiyena genes Tika healthy Nam eka ekata test karanna denne nathuwa. Api Ara lab rats La vage tharuna lamayva lak karanavada kiyala jaathiyak hatiyata kalpana karanna venava

      • Labba says:

        majority western has been vaccinated from ෆයිසර්. no science behind lost of fertility(වඳ භාවය) with mrna. if any one wish to travel overseas (western) recognise as no vaccinated those who have like සයිනොෆාම් . Srilanka all top rankers( I dont want to mention ) with ෆයිසර් as they need to travel safely and freely.

  8. Babahukun says:

    Ane gon yakkune lingika shakthiya itiri Unat netat moko lamai 5,6k hadandada ban. Inna eka lamayatawat kanna denna me rate minissunta puluwanda?

  9. Saman kumara says:

    Please Speak for us ❤️

    සියලුම මාධ්‍යය ආයතන හා වගකිවයුතු පාර්ශවයන්ගේ අවදානය පිනිසයි.
    වයස අවු: 20-30 තරුණ තරුණියෝ බොහොමයක් එන්නත ලබාගැනීම ප්‍රතික්ශේප කරනුයේ ලිංගික ශක්තියේ ප්‍රශ්නයක් නිසා හෝ එන්නත් කට්ටකට ඇති බයක් නිසා හෝ නොවෙයි. එයට හේතුව වන්නෙ සයිනොෆාම් වැනි පිලිගැනීමක් නොමැති එන්නතක් ලබාගෙන වෙනත් රටක රස්සාවකට හෝ වෙනත් රටක ඉගෙන ගැනීමේ සිහිනය බිල්ලට දැමිය නොහැකි බැවිනි. මන්දයත් ප්‍රදාන පෙලේ රටවල් විසින් මෙම එන්නත පිලිනොගැනීමයි. එදා ඉදන් රටකට වැඩක් නැති දේශපාලුවන් විසින් මෙම එන්නත් දේශපාලණීකරනය කිරීම නිසා මෙම තත්වය ඇතිවී ඇත. ෆයිසර් හා මොඩේනා වැනි පිලිගැනීමක් තිබෙන එන්නතක් ලබාදෙන්නේ නම් මා ඇතුලු බොහොමයක් තරුණ තරුණියන් පැකිලීමකින් තොරව එන්නත ලබාගන්නා බව විශ්වාසයි. තවද එක්තරා වෛද්‍යවරියක් විසින් “වෙළෙඳ සන්නාම නොබලා එන්නත ලබාගන්න” යැයි පවසා අත. එහෙත් සයිනොෆාම් වැනි එන්නතක් ලබාගෙන ප්‍රදානපෙලේ රටකට යාමේදී දින 14ක නිරෝදායන කාලයට යටත් වියයුතු අතර ඒ සඳහා වැඩිපුර ලක්ශ 7ක් 8ක් කැපකිරීමට සිදුවේ. එම තත්වය මගහරවා ගැනීමට කලහැකි එකම දෙයනම් පිලිගැනීමක් ඇති ෆයිසර් හා මොඩේනා වැනි එන්නතක් ලබාගැනීම පමණක් බව දැන දැනත් අප දේශපාලුවන් හා නිළදාරින් මෙසේ හැසිරීම කණගාටුවකට කරුණක්වේ. චන්ද ලබාගැනීමේ අරමුණෙන් එන්නත් දේශපාලනිකරණය නොකරන්න. ජනතාව අපහසුතාවයට පත් නොකරන්න. සාක්කුව, වාසිය හා චන්දය ගැන නොසිතා සියලුම තරුණ තරුණියන්ට ෆයිසර් හෝ මොඩේනා වැනි පිලිගැනීමක් ඇති එන්නත් ලබාදීමට කටයුතු කරන්න.

    • lakshitha says:

      ඔය බෙහෙත විද ගන්නේ නැත්තෙ අහවල් ජාතියේ සෙට් එක. ඒකයි කොළඹ සහ කලුතර දිස්ත්‍රික්ක වල විතරක් ඕක තියෙන්නෙ. ඕකුන්ට ෆයිසර් ගෙනාවත් ඔච්චර තමයි.

    • Nu says:

      ඔය මොන එන්නත හොද උනත් නරක උනත් යුරෝපා ඇතුලු so called developed countries වලින් ෆයිසර් මොඩන නැත්තන් ගන්නේ නෑ කියන්නේ චීනෙට රිද්දන්න. ඔය ඔක්කොම deplomatic ප්‍රශ්න. චිනෙත් හෝගල නිකන් බෙදුවේ එයාලට තැන හදාගන්න. සයිනොෆාම් දැන් නිකං දුන්නට තුන් වෙනි ඩොස් එකෙන් පස්සේ සල්ලි දීල විතරයි දෙන්නේ. වැඩිපුර රටවල් ගානකට දීල තිබ්බ තරමට උන්ට වාසී.මොකෝ මොඩන ගහන්න කියලයැ.චීන බෙදන වේගෙට ඇමෙරිකාවටත් බෙදා ගන්න පුළුවන් උන නම් ඔය සෝබන නෑ. මුන් දෙගොල්ලොන්ගේ ගොන් පාට් හින්ද අසරණයෝ පව්.

  10. Ravi says:

    යුරෝපය පුරාම තරුණ ප්‍රජාව අතර ෆයිසර් හා මොඩානා mrna එන්නත් මගින් වඳ භාවය ඇතිවන බවට සමාජ කතිකාවතක් පවති. (නමුත් සයිනොෆාම් එන්නට මෙවන් චෝදනා ලොවේ කිසිඳු රටකින් එල්ල වී නොමැත). who පවසන්නේ වඳ වීමට හැකියාවක් නොමැති බවත් එහෙත් එම තත්වය පිළිබඳව තව දුරටත්
    සමීපව අධ්‍යනය කරමින් පවතින බවත්ය ගැටලුව නම් අධ්‍යනය හමාර වන විට එන්නන් කරණය හමාර වී පැවතිමය ඇතැම් විට අනාගතයේ එන්නත මගින් වඳ භාවය ඇති වුවහොත් බරපතල තත්වයකි. අනාගතයේ විවාහය දි ලබා ගෙන ඇති එන්නත පිළිබඳ ව ද ඇතැම්විට සලකා බැලිමට සිදුවිය හැක.

Main News