තරුණ මන්ත්‍රීන්ට ඉන්දීය ගණිකාවක් ගෙන්වන ව්‍යාපාරයක් ප්‍රබල ඇමති ලේකම් අරඹයි…
November 15, 2016 at 9:20 am | lanka C news
ප්‍රබලම අමාත්‍යංශයට සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සහ තවත් දෙදෙනෙකු විසින් පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රින්ට ඉන්දීය ගණිකාවන් ගෙන්වා මුදලට ලබා දීමේ ව්‍යාපරයක් ආරම්භ කර ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පල වෙයි.
ආරක්ෂක අංශ මේ පිලිබදව දැනුවත් වී සිටියත් අදාල සම්බන්ධීකරණ ලේකම්වරයා ඇමති බලතල ගෙන කටයුතු කිරීම හේතුවෙන් නීතිය ක්‍රියාත්මක නොවන්නේ යයිද වාර්තාවල දැක්වෙයි.
ශ්‍රී ලංකා ටෙලිකොම්හි ඉහල නිලධාරියෙකු සහ ඉන්දීය ජාතිකයෙකු මෙම ව්‍යාපාරයට සම්බන්ධ අනෙක් පුද්ගලයින් බවද එම වාර්තා කියයි.