තරු සාදයකට ගිය ප‍්‍රභූ පිරිසකට කොරෝනා..?

January 29, 2021 at 11:20 am | lanka C news
තරු සාදයකට ගිය ප‍්‍රභූ පිරිසකට කොරෝනා..?

මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු විසින් සංවිධානය කර තිබූ සුපිරි සාදයනට සහභාගීවූ ප්‍රභූන් කිහිප දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා පළ කරයි.

කොළඹ ප්‍රධාන පෙළේ තරු හෝටලයක මෙම සාදය සංවිධානය කර තිබූ බවත් ප්‍රභූන් රැසක් ඊට සහභාගී වී තිබූ බව සඳහන්ය.

කෙසේ නමුත් අදාළ වාර්තා එම හෝටලය විසින් ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර ඇත්තේ මෙතෙක් සෞඛ්‍ය අංශ විසින් කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

36,650 views

6 Comments to “තරු සාදයකට ගිය ප‍්‍රභූ පිරිසකට කොරෝනා..?”

  1. ක්‍රිමිනල් says:

    සිංගප්පූරුවෙ කොරෝනා රෝගීන් හැට දහසක් හමුවෙලා මැරුණෙ 29 දෙනයි…
    ඒත් ලංකාවේ හැටදහසක් හමුවෙලා 300ක් මැරුණා..හැබැයි ලෝකෙන්ම 10 වෙනියලු…
    ගොන්,මෝඩ,වහල් ගූ කන බයියො විතරයි මං දන්න තරමින් ඕවට රැවටෙන්නෙ🤣🤣🤣🤣🤣😂😂

    • Samantha says:

      egollan thamange wahal nayakayan kiyana paridi gawa muthra saha paka nil beela.

    • Asi says:

      This criminal is every where . Surely you are a paid A Hole . (The type who even sell their mother)

    • Anuhas says:

      උඹ රැවටෙන්නෙ නැතිව හිටහන්කො ක්‍රිමිනල් සීයෙ

  2. Saman says:

    Maliban Rathnapala- Seeya Manamalaya party?

  3. ලංකාවේ ප්‍රභූන් නැත .ඒ අය හිටියේ බොහෝ කලකට පෙරය .දැන් සිටින්නේ මහජන මුදල් මංකොල්ල කාගෙන වැජඹෙන හොරු රැලකි .

Main News