තරු හෝටලයකදී නීතීඥයෝ ගුටි කෙලියක.. 04ක් රෝහලේ.. දෙදෙනෙකුට අසාධ්‍යයි…

April 4, 2021 at 12:40 pm | lanka C news
තරු හෝටලයකදී නීතීඥයෝ ගුටි කෙලියක.. 04ක් රෝහලේ.. දෙදෙනෙකුට අසාධ්‍යයි…

මහනුවර ප්‍රදේශයේ සංචාරක හෝටලය පැවති සාදයකදී ඇතිවූ ගැටුමකින් පසු තුවාල ද ලත් නීතිඥවරුන් ඇතුළු හතරදෙනකු මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

සාදයට එක්වූ නීතිඥයකුගේ ඥාතීන් පිරිසක් සහ හෝටල් සේවකයන් අතර වූ බහින්බස් වීමක් මෙසේ ගැටුමක් දක්වා වර්ධනය වී ඇත.

තුවාල ලත් පිරිස අතර හෝටල් සේවකයන් දෙදෙනෙකු ද වෙයි.

තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකු බරපතළ තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

පොලිසිය සඳහන් කරන්නේ හෝටලයට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි.

23,522 views

4 Comments to “තරු හෝටලයකදී නීතීඥයෝ ගුටි කෙලියක.. 04ක් රෝහලේ.. දෙදෙනෙකුට අසාධ්‍යයි…”

  1. කැප්පෙටිපොළ says:

    නිතිඤයෝ ගැන කමල් කියන අදහස ලියන්නෙ මම කියවන්නෙ කිරිබත්ගොඩ හිමි
    නිතිඤයෝ හිතාගෙන ඉන්නෙ ඒ අය ඉංග්‍රිසි කියලා. නමුත් ඒ අයගෙන් 6න් දෙකක් පමණයි ඉංග්‍රිසි ඉතිරි 4 අභිමාවත් ජාතියක් වන සිංහල. නමුත් ඒ අයට තාම ලෑන්ඩ් මාක් කේස් හා සිවිල් නිති වලදි පිටරට සහාය පතන්න වෙලා තියෙනවා. ඒකට තමයි කමල්ව මම පුහුණු කරන්නෙ හෙට උපදින දරුවා වෙනුවෙන් එය සංක්ෂිප්තයෙන් නෙවෙයි විස්තර හා උදාහරණ සහිතවලියන්න. කමල් ලියනවා පොත් 6ක් පළමු පොත දෙසම්බර්වල බාරදෙනවා එයින් පසුව අපරාධ නිතියේ ලැන්ඩ් මාක් කේස් වෙන්නෙ ඒවා. නමුත් ඉතිරු ඒවා ලියන්නෙ මම මොකද කමල්ට වඩා මම දක්ෂයි මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි .හයෙන් හතර මගෙන් ඇහුවොත් නිතිය බේරාගන්න හා නව උපාසකනඩය හැදිමට මම උදව් කරනවා මිට හිමි කිරිබත්ගොඩ.

    • SIRIMAL UYANE - BOC -GU-PIMPI CHAMARA says:

      Mage (kalu-massinage) duwala dennatama Law ungannala.
      Ahala pahala ekalata kelonawa, kablitte Deiyo Palla

  2. Love nature says:

    සුමිහිරි පානේ පදමට ගහලා’

    හෙට මැරුණත් හිතට සැපයි අද ගුටි කාලා .

  3. Piyadasa Yalagala says:

    Ours legal system is principally weak in nature ,because it save for Foreign -power vested interest .Legal luminaries have knowledge do not where they stand ? They fight each other on petty issues.

Main News