තරු හෝටලයක කොරෝනා පොකුරක්… සංචාරකයන් ඇතුළු රැසක් ආසාදිතයි..
January 21, 2022 at 12:40 pm | lanka C news
බෙන්තොට තරු පන්තියේ ප්‍රධාන සංචාරක හෝටලයක සේවකයන් හතළිස් දෙකකට සහ සංචාරයට පැමිණි විදෙස් සංචාරකයන් තිදෙනෙක් ඇතුළු හතළිස් පස් දෙනෙකු කොරෝනා ආසාදිත ව්මෙන් එම සංචාරක හෝටලයට නව සංචාරකයින්ගේ පැමිණීම තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරන්නැයි බෙන්තොට ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු අද පැවසීය .
එම සංචාරක හෝටල් කාර්ය මණ්ඩල යේ ආසාදිත පුද්ගලයන් සියලු දෙනාසෞඛ්ය උපදෙස් මත නිරෝධායනයට ලක්කර ඇති අතර සෙසු කාර්ය මණ්ඩල සේවකයන් ද පි.සි.අර් පරීක්ෂණ වලට යොමු කර බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියෙකු සඳහන් කළහ.
– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
PCR RAT kiyanne saapayak.
ඉලෝන් මස්ක් එක්ක මට කතා කරලා ටෙස්ලා කාර් ෆැක්ටරියක් ලංකාවට ගන්න පුළුවන්..
අපේ එක්කෙනා පොරව දැපනේ දාගනි, මෝඩ සලුකයට කල වාගේ
ඔමික්‍රෝන් ප්රබේදෙ පත්තු වෙන්නයි යන්නෙ. පෙබරවාරි පලවෙනෙද වෙනකොට pcr 100ට 20-25 අතර ප්‍රමානය වෙනව. එහෙම කියල බ්යවෙන්න ඕනෙ නැහැ . එන්නත් කරනය නිසා දැඩි අවදානමක් නමක් නැහැ.හරියට සවුක්ය්ය නීති පිලිපදින්න. මාස්ක් එක ගලවන්න එපා. සමාජ දුරස්තතාවය තියාගන්න. ඇත්තමකතාවනම් දැන්කොරෝනාවට වඩා ඩෙන්ගු ගැන මහන්සි වෙන්න. යුරෝපේ අත්දැකීම් අනුසාරෙන් ලිව්වෙ. මම වැරදි වෙන්නත් පුලුවන්.
Thank you Sanath!!!
කොරෝනා ගරානා බිස්නස් එක නවත්තපල්ලා දැන්වත්
PCR , RAT මගුල් කර කර සල්ලි කනවා
එන්නත් ගහලා ඩොලර් ටික කෑවා
දැන් ඩොලර් එන්න තියෙන සංචාරක ව්යාපාරෙත් මේ ඇලොපති හැත්ත රිංගලා කනවා
දැන් පොසිටිව් වුනා කියලා තොපිට දෙන්න බෙහෙත් තියෙනවද?
බොරු කර කර පම්පෝරි ගගහා ඉන්න හැත්ත.
හෙලඔසු ටිකක් බොන්න දීලා දේශීය හා විදේශීය සංචාරකයන්ට හෝටල් ඇරපං..
තවත් මේ ආර්ථිකේ කන්නැතුව
ෆේල් ඇලොපතියො , රට ෆේල් නොකර ඉදපල්ලා
Ohoma naahen anda anda hitapan. Kawuruwath thope maha loku helu wejju kiyana labbawal ganan nanne nehe. Wadiya dangalanna aawoth helu wejju set ekama allala police balu kooduwe lagganawa.
Ohoma naahen anda anda hitapan. Kawuruwath thope maha loku helu wejju kiyana labbawal ganan nanne nehe. Wadiya dangalanna aawoth helu wejju set ekama allala police balu kooduwe lagganawa..
බටහිර කුමන්ත්‍රණය වහා මරධනය කරනු,සෙම්ප්‍රතිශ්‍යාවට රටේ ආර්ථිකයවිණාශකිරීමට ඉඩ නොතබනු,.!රඡය පෙරළිමට,ආර්ථිකය විණාශකීරීමට කභමිය කොළ්කෑමට ,බටහිරයන්ට වංචනිකලෙස සහයෝගය දක්නා,පාහරයන්,පරයන්,ඇලොපාතිකයන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ලෙස පෙනී සිටිනා ආර්ථික ඝාථකයන්, ත්‍රස්ථයන් වහා දුටුතැන ඝාඨනය කරනු,.!
ඵන්නත් මාපිළාවන් ආර්ථික ඝාථකයන් දුටුතැන ඝාඨනය කරනු,.!!
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ලෙස පෙනී සිටිනා ආර්ථික ඝාථකයන්, ත්‍රස්ථයන් වහා දුටුතැන ඝාඨනය කරනු,.!!!
Palayan pissu ballo yanna. Ikmanatama gihin maanasika waidyawarayek hamba welaa beheth ganin. Thoge pissuwa dan hondatama thada wela.
මෙම පාහරයාගේ කොමෙන්ටු වලින් පෙනී යන්නේ ‘හෙළ’ අන්තවාදී ත්‍රස්ථවාදී කල්ලියක් බිහි වෙමින් පවතින බවයි. මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. Cnews ඇඩ්මින් වරුනි, අවශ්‍ය වූ විට මෙම කොමෙන්ටු දමන්නාගේ ip address ඇතුළු විස්තර ලබා දීමට සූදානමින් සිටින්න. මෙම ‘හෙළ’ ත්‍රස්ථවාදය මුල් අවස්ථාවේදීම මුලිනුපුටා දැමිය යුතුය. ඒ සඳහා ඔය ‘හෙළ යක්ඛ’ ‘රාවණා’ වැනි නම් වලින් පෙනී සිටින සියල්ලන්ම අත්තඩංගුවට ගෙන සැඟවූ ආයුධ පෙන්වීම සඳහා රැගෙන යා යුතුමය.