තලන්න පෙලන්න තව දළුලයි.. තර්ජන තොතකා මාරවිල සමුපකාරය පොහොට්ටුව 2/3 කින් දිනවති
October 30, 2017 at 1:20 pm | lanka C news
පෙරේදා දිනයේ පැවති මාරවිල විවිධ සේවා සමුපකාර සමිත්යේ නිලවරණයෙන් හිටපු ජනාධිපතිවරයා නියෝජනය කරමින් ඉදිරිප්ත වූ කණ්ඩායම විශිෂ්ඨ ජයග්රහණයක් ලබා ඇත.
සමුපකාර සමිතියේ බලය දිනා ගත් ඒකාබද්ද විපක්ෂ කණ්ඩායමට ඡන්ද 152ක් ලැබුනු අතර විපක්ෂව ඉදිරිපත් වූ ඉතිරි සියල්ලන්ට ලැබුනේ ඡන්ද 60ක් පමණි.
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ නියකත්වය දැරු සිසිල් වික්රමසිංහ මහතා කලින් නාත්තන්ඩිය ප්රාදේශීය සභාවේ සභාපති ධුරයද දැරුවෙකි.
මෙම සමුපකාර සමිතියේ නිලවරණය පැවැත්වීම අධිකරණ නියෝගයක් මත කල් දමා තිබූ අතර පසු 28 වන දා පැවැත්වූයේද අධිකරණ නියෝගයක් මතයි.
අධිකරණය විසින් කලින් මෙම නිලවණය කල් දමුන ලැබුවේ දේශපාලඥයින් ඇතුළුපිරිසක් විසින් එහි පැමිණ ඇති කරනු ලැබූ කලබලකාරී තත්වය නිසාය.
ඉදිරියේදී ඉතිහාස ගත ජයක් ලබනවා තව වසර 50 කට UNP SLFP එන්නේ නැහැ
I too agree with you!
A great victory for masses of this country.
152 to 60. Wow! What a performance.
When the govt see these results, they will further postpone other provincial council elections.