තලතා අතුකෝරලටත් රන් සම්මානයක්.. ‘වසරේ කාන්තාව’ ඇයලු..
July 17, 2017 at 12:00 pm | lanka C news
ඇමතිනී තලතා අතුකෝරල ‘වසරේ කාන්තාව’ ලෙස රන් සම්මානයෙන් පිදුම් ලබා ඇත.
ඇයට මේ සම්මානය පිරිනමා ඇත්තේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති උත්සවයකදීය.
අයට මෙම සම්මානය පිරිනමා ඇත්තේ විදෙස්ගත ශ්‍රමිකයන් සදහා ඇය සිදුකළ සේවාවත් දේශපාලනිකව ලබා ගත් ජයග්‍රහණයන්ද සලකා බලමිනි.
මෙම සම්මානය පිරිනමා ඇත්තේ International Finance Cooperating, Women in Management ආයතනය විසිනි.