තලතා අධිකරණ, ජයවික‍්‍රම බුද්ධ ශාසන අද දිවුරයි..

August 25, 2017 at 8:40 am | lanka C news
තලතා අධිකරණ, ජයවික‍්‍රම බුද්ධ ශාසන අද දිවුරයි..

විජේදාස රාජපක්‍ෂ මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වී ඇති ඇමති ධුරය සදහා අද දිනයේදී නව පත්කිරීම් සිදු කරනු ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

අධිකරණ ඇමති ධුරයට තලතා අතුකෝරල මහත්මියත්, බුද්ධ ශාසන ඇමති ධුරයට ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතාත් පත් කරනු ඇති බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් වූ සාකච්චාවක් ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ඊයේ රාත‍්‍රියේදී සිදුව ඇත.

112 views

12 Comments to “තලතා අධිකරණ, ජයවික‍්‍රම බුද්ධ ශාසන අද දිවුරයි..”

  1. අලුගුත්තේරුවා says:

    අධිකරණ ඇමති වශයෙන් ඕන මදාවියෙක් පත් කර ගත්තට කමක් නෑ. මොකද විජේදාසගෙන් ඒක අයින් කරේම ඒක කෙළසන්න බව ඕනම මොන්ටිසෝරි ළමයෙකුට උණත් තේරෙණවා. ඒත් බුද්ධ ශාසනය ජයවික්‍රම පෙරේරට දෙන්නෙ නම් සංඝයා වහන්සේට අවමන් කිරීමටත්, ජාත්‍යන්තරය හමුවේ බුද්ධාගම අවමානයට පාත්‍ර කිරීමටත්. 88/89 සමයේ ජයවික්‍රම පෙරේරාගේ කෙරුවාව සංඝයා වහන්සේටත්, පොලිසියටත්, ත්‍රිවිධ හමුදාවටත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවටත් කිසිදින සැඟවිය නොහැක.

    • සුදා says:

      තමුන්ගේ පදේට නටන වැඩිය හිතන්නේ නැතිව ඕනෑම නියෝගයක් දෙන්න පුළුවන් කෙනෙක්ව වැඩේට දාගත්තේ රාජපක්ෂලා හිරේට දාන්න තමා .කොරන හැටි බලමුකෝ මේ රටේ මිනිස්සු අමතක කරලනේ ඕවා කරන්න යන්නේ

    • janaka says:

      මචන් අපේ දැනගැනීමට ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ කෙරුවාව පොඩ්ඩක් කියපන්කො .ඒකාලේ ඒ පළාතේ විස්තර දන්නේ නෑ

    • suda says:

      ජනරකාදියාට පොල්ගසමු රට ජාතිය විනාස කරන්න සියලුම පහසුකම් සපයන තමුන්ගේ පවුල වෙනුවෙන් රට ජාතිය පවා දෙන ජනරකාදියාට ශාප කරමු .ජනරකාදියාට ශාප වේවා

      මිත්‍රවරුනි අපේ චන්ද අයිතිය උදුරාගෙන අගමැතිකම බලෙන් වෙන කෙනෙකුට දී එසේම අග්රවිනිෂ්‍චය තනතුර බලෙන් උදුරාගෙන ,පක්ෂ සභාපතිත්වය බලෙන් උදුරාගෙන විපක්ෂ නායක කමලැබිය යුතු අයට නොදී තනිකරම එකාදිපතියෙකු ලෙස හැසිරෙන ජනරකාදියාට ශාප වේවා කියා පතන්න පොල් ගසන්න .අපිට නිත්‍යානුකුලව කල හැක්කේ එපමණයි එත් එය ඉතාම බලවත්
      අපේ පන්සල් වල අලි ඇතුන් kolla කන පන්සල් වල පෙරහැර කරන්න නොදෙන එසේම ස්වාමින්වහන්සේලා හිරේ දැමු මුන්ට ශාප වේවා කියා පතන්න

  2. ajith says:

    Bandit queen (Choura Rajina 2) as justice minister. LOL. law and order to dogs.

  3. කිරි ටොයි අම්බරුවා says:

    එහෙනම් ගාමිණී අතුකෝරල මරපු එවුනුත් හොයන්න පුළුවන් වෙයි. හැබැයි බලාගෙන හොයන්න ගියොත් විජෙදාසට වෙච්චදේම තමයි මෙයාටත් වෙන්නේ. ඒ නිසා ඔවා හොයන්න යන්න එපා. දෙනදෙයක් කාල බීලා මහින්දගේ ඒවා හොයන්නකෝ.

    • ටොයියා says:

      හැට දෙලක්ෂයේ අම්බරු රැළගේ සාතිශය සංවේගය.

  4. Pandara Wanniya says:

    Me methiniyage sudusukam beluwama rate inna ugathma nona keneki. Neethiya itha ihalinma hadarapu osthar keneki. Neethiya sambanda deshanama 100 kata wediya vidwath sabhawala karala ethi. Me madamge sudusukam beluwama Wijedasa unnehe hiru dutu kadopeniyek wageya. Madamta jayawewa. Apatada jayawewa.

  5. එතකොට බුද්ධශාසන අමාත්‍යාංශය දෙන්නේ ගිය අවුරුද්දේ අලින්ට දෙන්න, පුන්නක්කු දාලා හදපු කිරිබත් කාපු ඩබලගෙන් එක්කෙනෙකුට ද..?

  6. Kings says:

    හපොයි අධිකරණයට ගිය කලක්!

  7. love nature says:

    එයාගෙ බුද්ධි මට්ටම කියන කහාවලින් පේනවා. අධිකරණ ඇමහි වෙන්න එයාගෙ තියෙන සුදුසුකම මොකද්ද?

    • ගාමිණී says:

      අධිකරණයට සහ නීතියට කෙලවීමේ ඇති හැකියාව. මදිද.

Main News