තලවකැලේ-ලිදුල නගර සභා ආයතනවල බුර්කාව තහනම්…

April 28, 2019 at 12:00 pm | lanka C news
තලවකැලේ-ලිදුල නගර සභා ආයතනවල බුර්කාව තහනම්…

රටේ දැනට පවතින ආරක්ෂක හේතුන් මත තලවකැලේ ලිදුල නගර සභා බල ප්‍රදේශයේ බුර්කාව පැළදිම  තහනම් කර ඇති බව  එම නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා පැවසිය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අශෝක සේපාල මහතා කියා සිටියේ තම නගර සභාව යටතේ පාලනය වන තලවකැලේ බස් නැවතුම්පොල , තලවකැලේ ලිදුල නගර සභාව ප්‍රධාන කාර්යයාලය , පුස්තකාල , ආයුර්වේදය බෙහෙත් ශාලාව සහ නගර  සභා සෞඛය ආයතනවලට  බුර්කාව පැළද එම තහනම් කර ඇති බවයි.

එසේ බුර්කාව තහනම් කර තිබියදි නගර සභාවට බුර්කාව පැළද පැමිණි කාන්තාවකට එය ගලවා  නගර සභාවට එන ලෙසට කල දැනුම් දිමට ඇය දැනුම් දි ඇත්තේ බුර්කාව  පැළදිම තහනම් කර ඇති නියෝගය තමන් වෙත පෙන්වන ලෙසයි.

එහිදි නගරාධිපතිවරයා බුර්කාව පැළද සිටි කාන්තාවට පවසා ඇත්තේ බුර්කාව පලදින ලෙස කර ඇති නියෝගය ගමන්ට මුලින්ම පෙන්වන ලෙසයි.

බුර්කාව පැළදිම තහනම් කර ඇති මෙම නියෝගය සම්බන්ධයෙන් තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරායාව දැනුවත් කිරිමට පියවර ගන්නා බවද සභපතිවරයා කියා සිටි.

– හැටන් රංජිත් රාජපක්ෂ

52 views

16 Comments to “තලවකැලේ-ලිදුල නගර සභා ආයතනවල බුර්කාව තහනම්…”

  1. SL says:

    We have the right to know the basic identity the person walking,roaming in front of us , it is simple as that .

  2. sam says:

    ඇයි මේ ප්‍රාදේශීය දේශපාලන ආයතන වලට මේ දේ කරන්න වෙලා තියෙන්නේ. මහා ආණ්ඩුවේ ඉන්න ,පොන්** න් ට බැරි මොකද.අපිට අයිතියක් නැතිද අපේ ඉස්සරහින් යන්නේ මොකෙක්ද කියල දැනගන්න තියෙන මුලික අයිතිවාසිකම ?
    ආණ්ඩුව නොකලොත් ,පිරිමි අපි ත් මේ වෙසමුණ දාගනේ ජීවත් වෙලා පෙන්නමු

  3. Saradiel says:

    මදරාසා පාසල්, බුර්කාව වගේම මුස්ලිම් විවාහ නීතියද වෙනස් කල යුතුයි.

    • අනුර says:

      මුස්ලිම් ජනතාවට වෙනම නීතිත් රටේ අනෙකුත් අයට තවත් නීති මාලාවකුත් තිබීම මානව හිමිකම් උල්ලංගනය කිරීමකි .එක් ජනකොටසකට සුවිශේෂී ලෙස සැලකීමකි වහාම මුස්ලිම් විවාහ නීති වෙනුවට රටේ සියලුම දෙනා එකම නීතියක් යටතට ගෙනෙන්න

  4. Love nature says:

    Health Effects

    There is concern among the medical community about some of the health effects of the extreme styles of Islamic dress, with the main issues arising from Vitamin D deficiency due to lack skin exposed to UV light. It has been established by credible scientific evidence that almost all women who observe the full hijab are chronically deficient in Vitamin D.[2] Vitamin D is a vital nutrient and deficiency of this kind can lead to various diseases.

  5. john the baptice says:

    Taking effect on August 1, 2018, Denmark has joined a list of countries that has enacted bans on wearing face coverings in public, joining other countries that have certain limitations on face veils in public such as France, the Netherlands, Belgium, Bulgaria and Austria.

  6. Dilshan says:

    These are the real politicians. NOT AFFRAID TO PROTECT THE PEOPLE and not ready to compromise the security of the people for a few votes.
    .Mr Sepala Hats off to you sir

  7. Gamaya says:

    Mekata karanna thiyena hondama de hamoma Burkawa andinna patan ganna eka (pirimin athuluwa). Mun ethakota karanne mokakda kiyala balamu. Full face helmet thahanam Burkawa legal. Mokakda me law eka.

  8. sathya says:

    From where did this Muslim women get the courage to question? Think of that.

    • Upul says:

      You are absolutely right. Just see how this govt. has made these ISIS assholes so powerful. People should get together and forcibly implement this removal of the burka.

    • Victor says:

      “when Muslims are in the minority they are very concerned with minority rights, when they are in the majority there are no minority rights.” – Winston Churchil