තලවතුගොඩ වැවට පෙරළුනු සුපිරි BMW i8 රථය ජනපති පුත් දහම් සිරිසේනගේද…?

March 17, 2018 at 10:26 pm | lanka C news
තලවතුගොඩ වැවට පෙරළුනු සුපිරි BMW i8 රථය ජනපති පුත් දහම් සිරිසේනගේද…?

අද පෙවරුවේ තලවතුගොඩදී වැවකට වැටී තිබූ අති සුඛෝපභෝගී BMW i8 මෝටර් රථය ජනාදිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ බවත් අන්තර්ජාලයේ සමාජජාල මාධ්‍යයන්හි තොරතුරු පලවෙමින් ඇත.

කෙසේ වෙතත් එම රථය දහම් සිරිසේන මහතාට අයත් නොවන බවත් මෙරට ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු විසින් ගෙන්වන ලද්දක් බවත් තවත් මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.

එම පුද්ගලයා එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලඥයෙකුගේ ඥාතියෙකු බවද සදහන් වෙයි.

එමෙන්ම රූපවාහිනී නාලිකාවල පෙන්වූ පරිදි එම මෝටර් රථය නවතා තිබූ හෝටලයේ පිටයන අවස්ථාවේ CCTV දර්ශණවල දහම් සිරිසේන මහතා ඊට ගොඩවන බවක් නොපෙනෙයි.

130 views

14 Comments to “තලවතුගොඩ වැවට පෙරළුනු සුපිරි BMW i8 රථය ජනපති පුත් දහම් සිරිසේනගේද…?”

  1. FREE says:

    මෙය දහම් ප්‍රචාරය සඳහා යොදා ගත් වාහනයක් වන්නට බැරි නැත​.

Main News