තලේබාන්ලා ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලති.. ජනපති පලා යයි.. ශ‍්‍රි ලංකා රජයෙන් නිවේදනයක්..

August 16, 2021 at 8:40 am | lanka C news
තලේබාන්ලා ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලති.. ජනපති පලා යයි.. ශ‍්‍රි ලංකා රජයෙන් නිවේදනයක්..

තලේබාන් සටන් කණ්ඩායම් විසින් ඇෆ්ගනිස්ථානයේ අගනුවරට ඇතුළු වී එරට බලය තහවුරු කර ගැනීමට ඊයේ පස්වරුවේ සමත්වී ඇත.

ඊට ටික වේලාවකට පෙර එරට ජනාධිපතිවරයා ගුවන් යානයකින් ටජිකිස්ථානයට පලාගොස් තිබේ.

එරට සිටින විදේශ රටවල රාජතාන්ත්‍රිකයන් කාබුල් අගනුවරින් ඉවත් වන ඉවත් කරගෙන ඇති අතර එරට ගුවන් යානාවල දැඩි තදබදයක්ද ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ශ්‍රී ලංකා රජය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීම සඳහා පහසුකම් සලසා ගැනීමට ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ කටයුතු කරමින් සිටින බවයි.

ශ්‍රී ලාංකිකයන් 43 දෙනෙකු ඇෆ්ගනිස්ථානයේ සිටිනා බවත් ඔවුන්ගේ විස්තර රජය සතු බවත් විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනය කර සිටී.

83,952 views

21 Comments to “තලේබාන්ලා ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලති.. ජනපති පලා යයි.. ශ‍්‍රි ලංකා රජයෙන් නිවේදනයක්..”

  1. Nihal Jayaweera says:

    Great ……………….another victory for our favorite Democrat Uncle Sam (USA), see how they spread democracy / human rights & of course R2P et al …………
    NJ

    • akbar says:

      ඇෆ්ගනිස්තනයේ මෙම ප්‍රෂනයට මුලික හේතුව අධ්‍යාපනය කඩා වැටීම. වසර ගණනාවක් හොඳ අධ්‍යාපනයක් නොලබුවාම මිත්‍යාව රජ වෙනවා එම සිධියෙදී ඉස්ලාම් ආගමේ අන්තවාදී කොටස් විශාල ලෙස ප්‍රොයෝජන ගත්තා දැන් ඒ රටේ සිස්ටීන සියලුම් දෙනා පහේ අදහන්නේ අන්තවාදී මුස්ලිම් දහමක්. රටේ සිටි උගතුන් සියල්ල්ල රට හැර ගොස්. ලෝක ත්‍රස්තවාදයේ තිපොල ලෙස කලක් මෙය ක්‍රියාත්මක වුනා, එකල තමයි ඇමරිකාවට සැප්තැම්බර් 11 ප්‍රහාරය දියත් කලේ. පසුව ඇමරිකාව මෙම භූමියෙන් ත්‍රස්තවාදීන් පන්නා දමා ප්රජාතන්ත්රවාදී රජයක් බලයේ පිහුවුවා. නමුත් බහුතර නුගත් ජනයා තල්යිබන් ත්‍රස්ත අකල්පයේම සිටියා. නව ඇමරිකානු පිළිවෙත ඩොනල් ට්‍රුම්ප් ආරම්භකළ අනුව සියලු ඇමරිකානු හමුදා ඉවත් කර ගත්තා. දැන් නැවතත් රට තලියිබන් සන්නද්ධ කන්ඩායම අතටම යනවා. මෙහි ඇති තෙරුම්ගත්ටුතු කොටස නම් අධ්‍යාපනය කඩාවැටෙන් ඔනම් රටකට වෙන් ඉරණම මෙයයි. එවිට සන්නද්ධ බලය ඉස්මතුවෙනවා, උගතුන් රට හැර යනවා ඉතිරිවෙන් පිරිසට අත්වන ඉරණම මෙයයි.

      • මුස්ලිම රටවල් උගත්කම අඩුනිසා අැමරිකාව උන්ව නටවනව.ඉරානය.ඉරාකය.කුවේටය.සවුදිිය.යේමනය.අැෆ්ගානිය.ජෝර්දානය..ලෙබනනය.පලස්තිිනය. මේරටවල්වල ඉන්නෙ මෝඩ රටහරක්.උන් උන්ගෙමඋන් මරනව.අැමරිකාවෙ ලනුකාල නෙවෙයි ගිලල අනේඅම්මේ ලන්කාවෙ අැමරිකාවට යන්න විිසා වැඩියම ඉල්ලුම්කරල තියෙන්නෙත් මුස්ලිම උන්මතමා

      • Boo says:

        වැරදියි. තලිබාන් ත්රස්තයින්ව නිර්මාණය කලේ ඇමරිකාවයි ඇෆ්ගනිස්ථානයේ එවකට තිබූ සෝවියට් දේශයට මිතුරැ රජය පෙරලීම සඳහා.

        ඔවුන් හැදූ විස නයින් පසුව ඔවුන්ටම දෂ්ඨ කලා. එච්චරයි.

        ඒ මිසක් ඇමරිකාව 1980 ගනන් වල තලිබානුන් හදන විට ඔය කියන අධ්‍යාපන ප්රස්නයක් තිබුනෙ නෑ.

        ඇමරිකන් කාරයෝ ගියතැන රීලා පාගලා ඒක නාගන්නවා. ඕකුන් ලංකාවට කරන්න හදන්නෙත් ඕකහයි. ඒකයි උන් අපිට මේ තරං ආදරේ.

      • කොහෙන් හෝ වටින් පිටින් ඇෆ්ගනිස්තානය ගැන කියවා ඇතිබව වැටහේ…තලයිබාන්ලා කවුරුන්ද , ඔවුන් පෝශනය කලේ කවුරුන්ද, ඔවුන් කාගේ අතකොලුද කියා සොයා බැලුවොත් ඔබට යමක් වැටහෙනු ඇත…එතෙක් අදුරේ අතපතගානු ඇත….තලයිබාන්ලා ගැන හිලරි ක්ලින්ටන් කියූ කතාව තාමත් u ටියුබයේ පවතී…අඩුමගානේ එයවත් බලන්න….

      • බයියා says:

        තලෙයිබාන් පුහුණු කරල ආයුධ දීල ඇති කරේ ව්‍යාප්ත කරේ ඇමෙරිකාව. ඒ එවකට තිබුන සෝවියට් දේශයට තර්ජනයක් ඇති කරන්න. පස්සේ අල් කයිඩා මේකෙ බෝවෙන්න ගත්තම ඇමෙරිකාවට උනේ රජීව් ගාන්ධිට උන දේම තමයි. සැප්තැම්බර් 11 ගැහුවා ඇමෙරිකාවට. දශකයක් පමණ ඇමෙරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය වගේ රටවල් සි‍ය හමුදා මේ රටේ යොදවල තලේබාන් මර්ධනය කරාලු. “බෝම්බ වල අම්මා ” විරුදාවලිය ලත් මහා විශාල ඇමෙරිකන් බෝම්බයකුත් දැම්මා. ඒත් ගිහිල්ල මාසෙන් තලේබාන් රට ඇල්ලුවා. මේකෙන් පේන්නෙ ඇමෙරිකාව ආයෙත් ත්ලේබාන් බෝකරා.. ඒ අනිවාර්යයෙන්ම රුසියාවට සහ චීනෙට ගස්සවන්න. චීනෙ දැනටම තලේබාන් සමඟ සමගියෙන් වැඩකරන්න සූදානම්. රුසියාව තම දේශසීමාවෙ යුධ පුහුණු ආරම්භ කරා. ඇමෙරිකාව ඉදිරියේදී තලේබාන් වරුන්ට රසායනික අවි පවා ලබා දේවි රුසියාවට ගහන්න. නමුත් තලේබාන් ඒවායින් ගහන්නෙ රුසියාවට නොව යුරෝපයටයි. හේතුව රුසියාවට වඩා යුරෝපා රටවල් දුර්වල නිසා. ඕන්න චෙක් මේට් වෙන විදිය. මෙව්වා ටොයියන්ටත් අවබෝධ වෙනවා හැබැයි. ..

  2. කපටි රාල says:

    අපිට පිටින් පෙනෙන දෙයට වඩා ඇතුලතින් සිදුවන දේවල් බොහෝ වෙනස්. බටහිර රටවල් ත්‍රස්තවාදය තමන්ගේ වාසියට යොදා ගන්නේ මේ විදිහට. එක්කෝ මේ රටවල් වලට හමුදාව නොයවා ඉන්න ඕනෑ එහෙම නැති නම් සම්පූර්ණයෙන් රට නිදහස් කරලා දෙන්න ඕනෑ.

  3. පස්වන ජුවන් says:

    ඔය කාලකන්නි සත්තු වටේටම බෝම්බ ඩිලිවරි පටන් ගන්න කලින් ලංකාවේ බුද්ධි අංශ ශක්තිමත් කරන්න වෙයි.

    • මුස්ලිම රටවල් උගත්කම අඩුනිසා අැමරිකාව උන්ව නටවනව.ඉරානය.ඉරාකය.කුවේටය.සවුදිිය.යේමනය.අැෆ්ගානිය.ජෝර්දානය..ලෙබනනය.පලස්තිිනය. මේරටවල්වල ඉන්නෙ මෝඩ රටහරක්.උන් උන්ගෙමඋන් මරනව.අැමරිකාවෙ ලනුකාල නෙවෙයි ගිලල අනේඅම්මේ ලන්කාවෙ අැමරිකාවට යන්න විිසා වැඩියම ඉල්ලුම්කරල තියෙන්නෙත් මුස්ලිම උන්මතමා

  4. මුස්ලිම් says:

    අල්ලහු අක්බර්.

  5. Mann says:

    300k soldiers trained and armed for 10 years would not hold on even for 10 days for the sole super power to withdraw. Their frontier would be xingiang, China

  6. චන්ඩි කොල්ලා says:

    ඇමරිකාව වියට්නාමයෙන් කෑවට පස්සෙ කාපු හොඳම පරිප්පුව! මාරම මාර කාලකන්නි සන්තෝෂයක් දැනෙනවා!

    • Karunarathna says:

      ලන්කාවත් ඇෆ්ගන් උන්ගෙන් බෝම්බයක් කෑවම සන්තෝශෙ වැඩි වෙයි බොට..

      • Saman says:

        ඔය චන්ඩි කොල්ල කියල නම දාගෙන ඉන්න බයගුල්ලා අමු ගොන් බයියෙක්. උගෙ හාමුල ඇමරිකන් කියල උට තෙරෙන්නෙ නෑ ගොනෙක් නිසා.

        • චන්ඩි කොල්ලා says:

          උඹට නම් කොහොමත් තේරෙන්නෑ මොකද උඹට පඩි ගෙවන්නෙ ඇමරිකන්කාරයෝ කියලවත් තේරෙන්නෙ නැති එකේ!
          පොර ටෝක් දුන්නට උඹත් සමන් නෙවෙයිනේ බං.

  7. LalithM says:

    කියන්න වචන නෑ. අපි පාලනය වෙන්නේ මොනවගේද? නමට ඡන්ද ප්‍රකාශ කලාට ඉන්පසුව ක්‍රියාදාමය තලේබාන්ලාට වඩා වෙනස ආගමික උන්මාදය ටිකක් විතර අඩු එක විතරයි.

    • හේනේ මාමා says:

      උඹ තවම ඉස්ලාම් අන්තවාදය ගැන දැකල වත් නෑ දරුවා. එහෙම එකෙක්ගෙන් කාපු දවසට තේරෙයි හරියටම. ආගමික අන්තවාදය කියන්නේ මොකද්ද කියලා.

  8. සීඅයිසේ says:

    බලල්ලු ලවා කොස් ඇට බෑවීමේ අමෙරිකානු අලුත්ම උපක්‍රමය මෙන්න බලාගනිල්ලා !!!

  9. ක්‍රිමිනල් says:

    බාමියන් පිලිම විනාශ කල දා පටන් මේ රට විනාශයෙන් විනාශයට පත් වුණා.අන්දිතවාදී දේශයම උජාරුවෙන් ඒ පිලිම විනාශය ගැන සතුටු වුණා.දිට්ඨධම්ම වේදනීය කර්මයක් රටකටම බලපෑවා වගේ

  10. Asoka says:

    මිනිස්සු තමන්ගෙ රටේ දේශපාලනය හා ජාතික ආරක්ෂාව පිළිබඳ හොඳ සිහි බුද්ධියෙන් සිටිය යුතුයි.පුදුම හිතෙන සිඳුවීම නම් ඔවුන් ගුවන් යානයට නැඟීමට දැරු උත්සාහයයි.

Main News