තවත් පොදු අපේක්‍ෂකයන්ට කඩේ යන්නේ නෑ..- ලාල් කාන්ත

September 13, 2018 at 4:40 pm | lanka C news
තවත් පොදු අපේක්‍ෂකයන්ට කඩේ යන්නේ නෑ..- ලාල් කාන්ත

ඉදිරියේදී කිසිදු ආකාරයක පොදු අපේක්ෂකයකු වෙනුවෙන් වැඩ කරන්නේ නැතැයි එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

ඉදිරියට තම පක්ෂය විසින්ම හදාගත් වැඩපිළිවෙළක් අනුව වැඩ කටයුතු කරන බවද ඔහු පවසයි.

එම පක්ෂය විසින් සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

116 views

16 Comments to “තවත් පොදු අපේක්‍ෂකයන්ට කඩේ යන්නේ නෑ..- ලාල් කාන්ත”

  1. David Milli-banda says:

    Dan polu nehe, Rani ta thama kade yanne…………… eke santhosam hondai.

  2. Truth says:

    දැන්ද ඉගනගත්තේ. උඹලගේ පක්ෂය විනාශ වෙලා ඉවරය්. Become UNP that is all you can do.

  3. completed says:

    Tho annat APA.
    Vesigeputa

  4. Francisco Almeida says:

    Ane Lal Kanthayo. Dena ekak kaala malpeni wadiyak daagena shapaan eke hitapan. Wediya kata daala Wimalta wuna eka karaganta epa. JVP eken pennuwoth buswalata negala illan kanna thamai wenne. Hambakaragath deyakuth nehene.

Main News