තවත් ආනයනික පොල්තෙල් තොගයක ඇෆ්ලටොක්සින්.. මුලින්ම ඇෆ්ලටොක්සින් පොල්තෙල් ගෙන්වා හෙලිවූ සමාගමද මෙයයි..

April 10, 2021 at 1:20 pm | lanka C news
තවත් ආනයනික පොල්තෙල් තොගයක ඇෆ්ලටොක්සින්.. මුලින්ම ඇෆ්ලටොක්සින් පොල්තෙල් ගෙන්වා හෙලිවූ සමාගමද මෙයයි..

පිලිකා කාරකයක් වන ඇෆ්ලටොක්සික් අඩංගු පොල්තෙල් ආනයනය කළ බවට හෙළිවී ඇති සමාගමකින් ආනයනය කරල ද තවත් පොල් තෙල් තොගයක එම පිළිකා කාරක අඩංගු බවට හෙලිවී තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කරන්නේ එම පොල් තෙල් සාම්පල වලට සිදු කරන ලද පරීක්ෂණ වලින් මේ බව සනාථ වූ බවයි.

මේ බව ශ්‍රී ලංකා රේගුවට වාර්තාවක් මගින් දැනටමත් දැනුම් දුන් බවද ආයතනය කියා සිටී.

‘ඇෆ්ලටොක්සින්’ පිළිකා කාරක අඩංගු පොල්තෙල් මෙරටට ගෙන්වූ බවට මුලින්ම චෝදනා එල්ල වූ සමාගම ද මෙයයි.

23,318 views

9 Comments to “තවත් ආනයනික පොල්තෙල් තොගයක ඇෆ්ලටොක්සින්.. මුලින්ම ඇෆ්ලටොක්සින් පොල්තෙල් ගෙන්වා හෙලිවූ සමාගමද මෙයයි..”

  1. Dengu Nona says:

    ha .. haa .. e kattiya gana kathaa karanna epaa. e gollo ape minissu. chandedi apata kochchara udavu kruwada?

  2. Kaira says:

    මෙකක්ද මනුස්සයො ඔය සමාගම ?

    • ISIS කෑස්ලිම් මූරි says:

      පිරමිඩ් වෙල්මා

      • Wiyath maga says:

        වියත්මගෙ සාමාජිකයන් ge company වලට අපහාස එපා…. ඔව්න් epe campign වලට කොච්චර wiydam karanawa da ?

        • Ali Brothers says:

          අපිත් ඉන්නවා :D.

        • Jay says:

          During yahapalana regime these were taken to the market undetected. Now there is a system to check and getting caught.
          Toiyas have no rights to complain or criticize.
          Put aside the politics in this case, it is the culprits who used to escaped during last government and getting caught with the present system.
          Locally made things will be the answer

          • Anj says:

            Very true. People don’t realise that this kind of thing was happening for some time.
            It is the “yahapalana” govt that allowed to mix edible oils & promoted palm oil.
            Palm oil manufacturers are very angry with this government for banning new palm plantations- they make HUGE PROFITS.
            Palm oil is bad for the environment- reduces ground water ( & creates more environmental damage due to its waste). Palm oil is harmful for consumption.

  3. david milibanda says:

    There is a different story by Ali Brothers who have been importing Raw Oil for the last 20 years.
    What they do with “Bora Thel” crude coconut oil. How they refine but who market it is the problem. They are wholesalers/

    it is interesting to go into their operation ……. and also the quality of coppra needed for Millers to make coconut oil.
    Whether its viable.
    SAD PART IS COCONUT WAS ONE OF OUR MAJOR EXPORTS. WHAT HAPPENED?
    Coconut lands were blocked and sold to developers. Today, not enough coconuts in the Country.

  4. Neil says:

    Sri lanka is in very fast actioning to collapse in every sector due to weak government and irresponsible government employees. It’s a tragedy.

Main News