තවත් ආසාදිතයන් දෙදෙනෙකු මිය යයි..

December 14, 2020 at 9:38 pm | lanka C news
තවත් ආසාදිතයන් දෙදෙනෙකු මිය යයි..

අද දිනයේ තවත් කොරෝනා අසාදිත මරණ 02ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ඒ සමඟම මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 154 දක්වා ඉහළ යයි.

අද වාර්තා වන මරණ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

8,217 views

One Comment to “තවත් ආසාදිතයන් දෙදෙනෙකු මිය යයි..”

  1. කුඹුක්කණ් says:

    පැණියේ ප්‍රතිපල පමාවීම නිසා බේරගන්න තිබුණු ජීවිත දෙකක් අහිමි විය

Main News