තවත් ආසාදිතයන් දෙදෙනෙකු මිය යයි.. අදට මරණ 03යි..

October 27, 2020 at 4:45 pm | lanka C news
තවත් ආසාදිතයන් දෙදෙනෙකු මිය යයි.. අදට මරණ 03යි..

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු මරණයට පත්ව තිබේ.

ඔවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනෙකි.

ඔවුන් කොළඹ පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 75ක් සහ වයස අවුරුදු 19ක අයවලුන්ය.

මේ දෙදෙනා සමග මෙරට කොරෝනා මරණ 19 දක්වා ඉහල යයි.

අද දිනයේදී ආසාදිතයන් 03 දෙනෙකු මිය ගොස් ඇත.

 

62,827 views

19 Comments to “තවත් ආසාදිතයන් දෙදෙනෙකු මිය යයි.. අදට මරණ 03යි..”

  1. Wewegadara Appuhamy says:

    Our citizens are NOT so serious about Covid 19 ? They are ignorant about consequences of that Covid 19 ?
    Need more educated by Govt and other right thinking citizens of Island . High time Govt leadership could be engage as quick as possible.

Main News