තවත් ආසාදිතයන් 02ක් මිය යයි..

January 27, 2021 at 9:40 pm | lanka C news
තවත් ආසාදිතයන් 02ක් මිය යයි..

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය දෙදෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 290 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.

4,411 views

2 Comments to “තවත් ආසාදිතයන් 02ක් මිය යයි..”

  1. ක්‍රිමිනල් says:

    දිනපතා පැකනිල් පෙත්තක් සමග කේරල ගව මුත්‍රා විදුරුවක් දුන්න නම් බේරගන්න තිබ්බා. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  2. වයි දිස් කොලවෙරි says:

    සති තුනේ උණට ඇයි වැක්සින් නැත්තේ???

    ඒක වයිරස් උණක්. එක වයිරස් ප්‍රබේධයකට වැක්සින් එක හැදුවාම ආයේ අවුරුද්දක් යන විට වෙනස් වයිරස් ප්‍රබේධයක් එලියට එනවා. ඉතින් හරිනම් වසරින් වසර වැක්සින් ගත යුතුයි. එංගලන්තේ වයසක අයට උණ එන්නත (flue jab) අවුරුද්දෙන් අවුරුද්ද දෙන්නේ ඒකයි.

    කොරෝනා ප්‍රබේධ මාසෙන් මාසෙට වෙනස් වෙමින් එනවා. ඉතින් හරිනම් මාසෙන් මාසෙට ඒ ඒ ප්‍රබෙධයට සරිලන වැක්සින් නිපදවා ගැසිය යුතුයි. ඕක ප්‍රයෝගිකව කරන්න පුළුවන් වැඩක්ද? නෑ.

    කරන්න පුළුවන් හොදම දෙය දේශීය අවුෂධ, විටමින් වර්ග පාවිච්චි කරලා ප්‍රතිශක්තිය වර්ධනය කර ගන්න එකයි.

Main News