තවත් ආසාදිතයන් 04ක් මියයයි.. ඉන් 03ක් නිවසේදී..

December 1, 2020 at 10:33 pm | lanka C news
තවත් ආසාදිතයන් 04ක් මියයයි.. ඉන් 03ක් නිවසේදී..

තවත් කොරෝනා ආසාදිතයන් 04 දෙනෙකු මිය ගිය බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඔවුන්ද සමග මෙරට කොරෝනා ආසාදිතයන් 122ක් දක්වා ඉහල යයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු විසින් වාර්තා කරන පරිදි ඔවුන්ගේ තොරතුරු මෙසේය.

20,891 views

One Comment to “තවත් ආසාදිතයන් 04ක් මියයයි.. ඉන් 03ක් නිවසේදී..”

  1. Hudson says:

    Sir please take over the country. Sirisena and Ranil are killing our people.

Main News