තවත් ආසාදිතයන් 04ක් මිය යයි..

January 1, 2021 at 8:08 pm | lanka C news
තවත් ආසාදිතයන් 04ක් මිය යයි..

කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයන් 04 දෙනෙකු මරණයට පත් වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් මේ බව නිවේදනය කරයි.

ඒ සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 208 දක්වා ඉහළ යයි.

11,570 views

2 Comments to “තවත් ආසාදිතයන් 04ක් මිය යයි..”

  1. Saradiel says:

    නිවන් සැප ලැබේවා

  2. Ravana parapura says:

    හෙළ ඔසු ලබා දුන්නානම් මේ අය බේරා ගන්න තිබුණා. දැන්වත් මෙය ලබාදෙන්න කටයුතු ක‍රන්න.

Main News