තවත් ආසාදිතයන් 07ක් මිය යයි..

December 5, 2020 at 11:07 pm | lanka C news
තවත් ආසාදිතයන් 07ක් මිය යයි..

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයන් 07 දෙනෙකු මරණයට පත්වී තිබේ.

ඒයද සමග මෙරට වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 137 දක්වා ඉහල යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරන එකී මරණවල තොරතුරු මෙසේය.

26,365 views

4 Comments to “තවත් ආසාදිතයන් 07ක් මිය යයි..”

  1. ක්‍රිමිනල් says:

    හැමෝටම පකනිල් පෙත්ත ගානේ දුන්න නම් වැඩේ ගොඩ දාගන්න තිබ්බා.
    අඩු ගානේ හදුන් සහෝදරයා කියපු කේරල බෙහෙත වත් දෙන්න තිබ්බා.
    කොහෙද ඉතින් ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  2. ක්‍රිමිනල් says:

    ගාල්ලෙ හැමෝටම පකනිල් පෙත්තක් ගානේ දුන්න නම් ලොක්ඩවුන් කරන්න දෙයක් නෑනේ. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  3. Wijebahu says:

    Why can’t they select patients who are in serious state and give that kattadi paniya? Nothing to lose. No point of testing with people who are in good condition and recover anyway even with just drinking warm water.

    • damian says:

      කට්ටඩියගෙ පැණිය මේ අය බොන්නෙ නෑ. මේ අය දිනපතා හරක් මස් කන දේව ආශිර්වාද ලත්තෝ. බණ් ඩාරගම කිව්වට මේ අටලුගම වීර ජනතාව​.