තවත් ආසාදිතයන් 137ක්…

April 6, 2021 at 2:22 am | lanka C news
තවත් ආසාදිතයන් 137ක්…

තවත් කොරෝනා ආසාදිතයින් 137 හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 93,573 ක් දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය මෙම තොරතුරු තහවුරු කරයි.

1,699 views

Leave a Comment

Main News