තවත් ආසාදිතයන් 1,225ක්…

May 11, 2021 at 6:53 pm | lanka C news
තවත් ආසාදිතයන් 1,225ක්…

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 1,225ක් හඳුනාගෙන ඇත.

ඔවුන් සමග මෙරට ආසාදිතයින් ගණන 129,755ක් දක්වා ඉහළ යයි.

12,679 views

3 Comments to “තවත් ආසාදිතයන් 1,225ක්…”

  1. ගොනාට අo says:

    කොහොමද අපේ කාල්ටන් රැල්ල. අපේ තාත්තල, බාප්පල, මහප්පල, අයියල, මල්ලිලා සෙටෙක වැඩකට බැස්සොත් world best තමයි.

  2. බයියට රෙද්දක් ජාතික පෙරමුණ says:

    මේක රෑ 12 ට කලින් එන අප්ඩේට් එක. ඉතුරු ටික එන්නේ අපි බුදියාගත්ත ට පස්සෙනේ. කොහොමත් 2500 වත් වෙයි

  3. HUKARIS says:

    Aney Bola, Deyyo adahana mee harakuni, Ko thopey Deyyo Budida?. Je hova , Jesu, Allah, Shiva, Katharagama, Vishnu, Dedimunds, Gana, Kali, Saha Joseph, Mary, Peter santula, Pope eye, Mokoda nikam hulang behela?.Weda beri ey?. Sathya nam, minis buuruwo adikalyey gothapu devakata viswasa korala, nethi deyyo adahamin, yudhdha korala minee koti ganak marala, Sathun koti ganak bili deela. Yako, Deyyo yanu thaka theeru moda adahasaki. Budhdhagamata Deyyo etul kala mudu mahana badagediyo paapa karma pappalaya. Denwath Charls Darwinge Parinamaya, Budunge Patichcha Samuppadaya, Carl Saegan ge Vishwaya, Veni poth kyawapiya. Ara thrastha Yati Revula, kapa, Buuru kawa galawa, minissu weyang hambayini. Kovil, Devala, Palli wala Arogya shala hadaw. MEE HARK

Main News