තවත් ආසාදිතයන් 1358ක්..

June 23, 2021 at 6:38 pm | lanka C news
තවත් ආසාදිතයන් 1358ක්..

තවත් කොරෝනා ආසාදිතයන් 1358ක් හදුනාගත් බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව පවසයි.

ඔවුන්ද සමග මෙරටින් ආසාදිතයන් සංඛ්‍යාව 245,271කි.

4,733 views

One Comment to “තවත් ආසාදිතයන් 1358ක්..”

  1. 🙏🙏🙏 says:

    පොලිස් ඇඳුම දුටුවිට මාර්ග බාධක මැද
    ගියරය මාරුකර වේගය වැඩි කරල නද
    කරනා අමනයො බේරේද වෛරසය බිඳ
    නීති ගරුකරව පෙන්නපං නම්බුවට පුද

Main News