තවත් ආසාදිතයන් 1531ක්….

May 31, 2021 at 6:08 pm | lanka C news
තවත් ආසාදිතයන් 1531ක්….

අද දිනයේ කොරෝනා ආසාදිතයන් 1531ක් වාර්තා වී ඇත.

ඒ සමග මෙතෙක් මෙරටින් වාර්තා වන ආසාදිත ගණන 184,937 කි.

3,849 views

2 Comments to “තවත් ආසාදිතයන් 1531ක්….”

  1. කෝවිඩ් ගැන ඩේවිඩ් කිව් කතාව says:

    ලංකාවට මෑතකදි ආපු ඩේවිඩ් සුද්දෙක් කිව් කතාවක්…!
    ලංකාවේ නීතිය බල්ලට ගිහිල්ලා… නිරෝධායන නීති කඩමින් පාරේ යන අය පොලිස් යුනිෆෝම් ඇඳගත් අය මාර්ග බාධක ලඟ ඉන්නව දැක්කහම සත පහකට ගනන් ගන්නේ නැහැ…! ඒත් හමුදා යුනිෆෝම් ඇඳගත් අය මාර්ග බාධක ලඟ ඉන්නව දැක්කහම ආපු උන් පණබයේ ගැහෙනවා..!
    ඉන්ඳියාව විඳවන හැටි මේ අය දකින්නේ නැහැ… ඒ අයටනම් පැනලා යන්න ප්‍රාන්ත තියෙනවා.. ඒත් ලංකාවේ මේක දරුණුවටම පැතිරුනොත් ඔය නිරෝධායන නීති කඩමින් පාරේ ගිය අයට මුහුදට තමයි පනින්න වෙන්නේ..!
    හැබැයි මේ යනවිදියට මුලු රටම අගෝස්තු වෙනකම්ම වැහිලා යයි..!

  2. රන්වල says:

    වියත්මගේ සේවය ලබා ගෙන හොදටම කරනවා වගේ ශ්‍රීලන්කා පොදු ජන කට්ටඩි සන්ගමේ සේවය ලබා ගෙන මේ බටහිර පී සී ආර් වෙනුවට හෙළ ටෙස්ටින් ක්‍රම වෙත යොමු වෙමු.සාස්තර පේන අන්ජනම් මගින් රෝගීන් හදුනා ගෙන කොරෝනා සීරෝ කරමු.