තවත් ආසාදිතයන් 1633ක්….

June 12, 2021 at 6:29 pm | lanka C news
තවත් ආසාදිතයන් 1633ක්….

තවත් කොරෝනා ආසාදිතයන් 1633ක් හදුනාගත් බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු පවසයි.

ඒ අනුව මෙරට මෙතෙක් හදුනාගත් ආසාදිතයන් ගණන 220556 දක්වා ඉහල යයි.

2,525 views
Main News