තවත් ආසාදිතයන් 1732ක්…

May 16, 2021 at 6:34 pm | lanka C news
තවත් ආසාදිතයන් 1732ක්…

අද තවත් කොරෝනා ආසාදිතයන් 1732 දෙනකු හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඔවුන් ද සමඟ මෙරට කොරෝනා ආසාදිත වූවන් සංඛ්‍යාව 142,203 දක්වා ඉහල යයි.

6,861 views

3 Comments to “තවත් ආසාදිතයන් 1732ක්…”

  1. කැලණියේ නයා says:

    මල්ලිලා ආයි දෙරණ කැමරාවක් එවන්න දෙබෑ කරන් ඩෝම් ගාල ඇවිල්ල ලොකු සාදුට කියන්නම් රටට කොහොම කාලයක්ද ඉස්සරහට එන්නෙ කියල.ගියපාර පොඩි මිස්ටේක් එකක් උනේ.

  2. බේබද්දා says:

    බුබුළේ හිලක් අයිසේ…. බුබුළේ හිලක් …

  3. නිරෝෂන් says:

    මට විතරද ගම්පන්පිලගේ සංඛ්‍යා දත්ත මතක් වෙන්නේ

Main News