තවත් ආසාදිතයන් 1780ක්…

June 14, 2021 at 6:17 pm | lanka C news
තවත් ආසාදිතයන් 1780ක්…

තවත් කොරෝනා ආසාදිතයන් 1780ක් හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට මෙතෙක් හදුනාගත් ආසාදිතයන් ගණන 225372 දක්වා ඉහල යයි.

2,427 views

2 Comments to “තවත් ආසාදිතයන් 1780ක්…”

  1. dev says:

    Credit goes to helath workers three forces, government, and peopel who respect to the situation

  2. වැක්සීන් සමාගම says:

    දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරුන්ට කොරෝනා මර්දනය කිරීමට වැට බඳිමින් කොරෝනා රෝගය ආරක්ෂා කරන , අප සමාගම් ආරක්ෂා කරන
    බටහිර ඇලොපති වෛද්ය ගැත්තන්ට අපගේ හෘදයාංගම ස්තූතිය!