තවත් ආසාදිතයන් 1843ක්…

June 15, 2021 at 6:32 pm | lanka C news
තවත් ආසාදිතයන් 1843ක්…

තවත් කොරෝනා ආසාදිතයන් 1843ක් හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට මෙතෙක් හදුනාගත් ආසාදිතයන් ගණන 227694කි.

3,309 views

3 Comments to “තවත් ආසාදිතයන් 1843ක්…”

  1. 🙏🙏🙏 says:

    මාස්ක් එක නිකටෙ දා යන ගමනේ උජාරුව
    ආසාදිතයෙක් වුනාම දැනේ ලෙඩේ අමාරුව
    විඳවන විටදි සිහිවේ කඳුලු සලමින් තමදරුව
    හිතපන් බේරෙන්ට දැන්වත් ගෙටවී හැඩරුව

  2. බන්ඩා says:

    දැන් තියන බොරැ සංචරන සීමා අහිංසකයන්ටය්

  3. වැක්සීන් සමාගම says:

    දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරුන්ට කොරෝනා මර්දනය කිරීමට වැට බඳිමින් කොරෝනා රෝගය ආරක්ෂා කරන , අප සමාගම් ආරක්ෂා කරන
    බටහිර ඇලොපති වෛද්ය ගැත්තන්ට අපගේ හෘදයාංගම ස්තූතිය!

Main News