තවත් ආසාදිතයන් 2142ක්….

June 10, 2021 at 7:19 pm | lanka C news
තවත් ආසාදිතයන් 2142ක්….

තවත් කොරෝනා ආසාදිතයන් 2142ක් හදුනාගත් බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටී.

ඒ අනුව මෙරට මෙතෙක් හදුනාගත් ආසාදිතයන් ගණන 215440 දක්වා ඉහල යයි.

2,388 views

Leave a Comment

Main News