තවත් ආසාදිතයන් 239ක්… ආසාදිතයන් 11,000 ආසන්නයේ…

November 1, 2020 at 8:02 am | lanka C news
තවත් ආසාදිතයන් 239ක්… ආසාදිතයන් 11,000 ආසන්නයේ…

ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාදිතයන් 239ක් හදුනාගෙන ඇත.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව නිවේදනය කර සිටියි.

මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව ආසාදිතයින් 7185ක් මේ වන විට වාර්තා වෙයි.

මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 10663කි.

13,669 views

2 Comments to “තවත් ආසාදිතයන් 239ක්… ආසාදිතයන් 11,000 ආසන්නයේ…”

  1. ආගමික ශබ්ද දූෂණය එපා says:

    රතන සූත්‍රය උදේ හවස මහ හයියෙන් පීකර්වලින් දාලා, වටේ පිටේ මිනිස්සුන්ට හිරිහැර කරලා නම් කොරෝනා හොඳ කරන්න අමාරුයි. “බෞද්ධයන් හැටියට මානුෂීය වෙන්න…” ඒ අයත් මේ වෙලාවේ ගෙවල්වලටම හිරවෙලා ඉන්නෙ.. අධික ශබ්දය නිසා පන්සල් අවට ඉන්න අය පුදුම අපහසුතාවයකින් ඉන්නෙ.

  2. නාරද says:

    රතන සූත්‍රය හොඳයි. ඒත් ගුවන්විදුලියෙන් විකාශය කරන්න ගන්නා කාලය ඒ සඳහා පම්පෝරි ගහලා අහවල් අයව පුම්බගන්න හදන වේලාව වැඩියි

Main News