තවත් ආසාදිතයන් 24ක් කොළඹින් හදුනාගනී.. එය දිනක් තුල ඉහලම අගයයි..

April 20, 2020 at 10:00 am | lanka C news
තවත් ආසාදිතයන් 24ක් කොළඹින් හදුනාගනී.. එය දිනක් තුල ඉහලම අගයයි..

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 24 දෙනෙකු හඳුනාගෙන තිබේ.

දැනට වසා දමා නිරෝධායනයට ලක් කර ඇති කොළඹ 12, බණ්ඩාරනායකපුර ප්‍රදේශයෙන් මෙහි මෙම පිරිස හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව මෙරට ආසාදිතයන් ප්‍රමාණය 295 ක් දක්වා ඉහළ යයි.

එය මෙතෙක් දිනකදී මෙරටින් වාර්තා වූ ඉහළම ආසාදිත ප්‍රමාණයයි.

362 views

44 Comments to “තවත් ආසාදිතයන් 24ක් කොළඹින් හදුනාගනී.. එය දිනක් තුල ඉහලම අගයයි..”

  1. Upali says:

    අර හැම මගුලටම GMOA එකට බනින ලිං මැඩියන් ට තේරෙනවද උං කියපු දේවල් වල තේරුම.

    • Dr Zee says:

      මෝඩ GOMA කිව්වේ සමාජ පැතිරීමක් ගැන​.
      අදත් අහුවෙලා තියෙන්නෙ ගෙවල් දෙකක නිරෝධායන කළ අය​. තේරුනාද ?

Main News