තවත් ආසාදිතයන් 29ක් හමුවේ.. කොරෝනා තව ඉහලට..

May 7, 2020 at 8:40 am | lanka C news
තවත් ආසාදිතයන් 29ක් හමුවේ.. කොරෝනා තව ඉහලට..

ඊයේ සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 29 දෙනෙකු තහවුරු කරගෙන තිබේ.

එම පිරිසෙන් 25 දෙනෙකු නාවුක හමුදා සෙබළුන් බවත් සෙසු පිරිස ඔවුන්ගේ ආශ‍්‍රීතයන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසීය.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 797 ක් දක්වා ඉහල යයි.

100 views

6 Comments to “තවත් ආසාදිතයන් 29ක් හමුවේ.. කොරෝනා තව ඉහලට..”

  1. pramuka Wije says:

    Jeppan ta UNP unta hena happy athi

    Sathuta wadi kamata papuwa palila marei da danne na

    • Lanka says:

      Awulak naa miliyanayak marunath June 20 chande thiyanawa……mokada apita oone 225 hadala unta kamburanna

    • Alapaluwa says:

      උඹ හිතන්නෙ උඹට හිතෙන හැටි මෝඩ සාඩිංබයියා. ලෙඩ වුනොත් ලෙඩවෙන්නෙ මේ රටේ පුරවැසියො. උඹල වගේ ගොං වහල්ලු මෝඩ මතවල එල්ලිලා හිටියට කොරෝනා වෛරසයට බේද නැහැ. උඹල වගේ අන්තගාමී සාඩිංබයියො ඇරෙන්න අනික් එවුන්ගෙ හිත්වල යම් සාධාරන හැගීම් තියනවා.

  2. Hudson says:

    Haiyo, weeraya Keliya thappeta.

  3. pohottu says:

    Now whole Navy has got corona, weeraya should be resigned.

Main News