තවත් ආසාදිතයින් 1305ක්… අදත් 2500 පනී…

May 11, 2021 at 11:02 pm | lanka C news
තවත් ආසාදිතයින් 1305ක්… අදත් 2500 පනී…

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 1305ක් හඳුනාගෙන ඇත.

ඒ අනුව අද දිනයේ හදුනාගන්නා ලද ආසාදිත ප‍්‍රමාණය 2530කි.

ඔවුන් සමග මෙරට ආසාදිතයින් ගණන 131,060ක් දක්වා ඉහළ යයි.

17,902 views

One Comment to “තවත් ආසාදිතයින් 1305ක්… අදත් 2500 පනී…”

  1. Ex ජ වී පේ activist from තංගල්ල says:

    ඔය තුනෙන් එකයි. ගෙවල් වල ඉන්නවා ඔය වගේ දෙගුණයක් වගේ. ඔක්සිජන් කන්න ද කියලා අහපු රටේ මෙච්චර් හදියක් වෙයි කියලා ලොකු ස හිතන්න නැතුව ඇති. තාම රිටාර්න් එක ආවේ සුළුවෙන්. ගස් කපාපු කැපිල්ල ට, අලි එළවපු මරපු මැරිල්ල ට , බොන්න වගා කරන්න තිබ්බ වතුර ටිකට කෙළපු කෙළවිල්ලට තාම සාපය ආවේ නැහැ. එනකොට තමයි උන් හිටි තැන් අමතක වෙලා තොල් වෙව්ලලා ඇඟ සීතල වෙන්නේ. එතකොට තටමලා කියන්නකෝ අපි තමා හොඳටම කරේ කියලා. විලි ලැජ්ජා වේ බැහැ මේකේ ඉන්නත් දැන්.

Main News