තවත් ආසාදිතයෙක් මරුට..

December 23, 2020 at 9:49 pm | lanka C news
තවත් ආසාදිතයෙක් මරුට..

කොරෝනා අසාදිත තවත් පුද්ගලයෙක් මරණයට පත් වී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ මෙම පුද්ගලයා දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 71 හැවිරිදි අයෙක් බවයි.

මෙම මරණය ද සමඟ මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 184 ක් දක්වා ඉහළ යයි.

7,262 views

2 Comments to “තවත් ආසාදිතයෙක් මරුට..”

  1. Jepi buster says:

    කොරෝනා දවසට 5-6ක් මරණවා.
    මාක්ස්වාදි ජෙප්පෝ බලය අල්ලන්න දවසට 50-100 මැරුව කාලයක් තිබ්බා 88/89 කාලේ.

    • ඩිංගිරි says:

      කොරෝනාව ලංකාවට ඇවිල්ලා අවුරුද්දක් වෙනවා. අවුරුද්දකටම මරණ 184යී. ඒ කියන්නේ දවසකට 184/365 = 0.5. නිසැකවම ජෙප්පෝ කියන්නේ ගණන් බැරි ගොන් හැත්තක්.

Main News