තවත් ආසාදිතයෙකු මිය යයි..

December 24, 2020 at 9:14 pm | lanka C news
තවත් ආසාදිතයෙකු මිය යයි..

තවත් කොරෝනා ආසාදිතයකු මියගිය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් තහවුරු කරයි.

අගලවත්ත ප‍්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි මෙම පුද්ගලයා රෝහලට ඇතුළත් කරන විටද මිය ගොස් තිබී ඇත.

මේ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 185 දක්වා ඉහළ යයි.

6,719 views
Main News