තවත් ඇන්දෙන්න බෑ.. දින හතරක් අතුලත ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- මරික්කාර් අන්තිම තීන්දුව ගනී..

March 23, 2017 at 12:00 pm | lanka C news
තවත් ඇන්දෙන්න බෑ.. දින හතරක් අතුලත ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- මරික්කාර් අන්තිම තීන්දුව ගනී..

මීතොටමුල්ල කසල කන්ද සම්බන්ධ ප්‍රශ්නය දැන් වඩාත් උග්‍ර වී ඇති බවත් පසුගිය මාර්තු 21 වැනිදා එය ගිනි ගැනීමෙන් එය පැහැදිලිවන බවත් මේ නිසා  කුණු කන්දේ සටන වෙනුවෙන් ආණ්ඩුවේ දරණ තනතුරු අතහරින්න හරි සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවසීය.

‘කුණු සම්බන්ධ සම්බන්ධව අපි අනතුරු ඇගවීම කළා ආණ්ඩුවට වැස්ස ආවාම කඩා වැටෙනවා. ඒ වගේම නියං කාලේදී ගිනි ගන්නත් පුළුවන් කියලා. ඒ කිව්වා වගේම පසුගිය මාර්තු 21 රාත්‍රියේ කුණු කන්ද ගිනි ගත්තා. මීතොටමුල්ලට කුණු ගේන එක නතර කරන්න අවශ්‍ය සියළුම ක්‍රියාමාර්ග අතිගරු ජනාධිපතිතුමා සහ අගැමැතිතුමා මගින් අරගෙන තියෙන්නේ. නමුත් මේක මහ පුදුම ආණ්ඩුවක් ජනාධිපතිතුමාත්  අගමැතිතුමාත් නියෝග දීලා මාස 2 ක් වෙනවා ඒත් වැඩේ කෙරෙන්නේ නෑ. එතකොට අපි දැන් මොකක්ද කරන්නේ. එදා ඇතිවුනු ගින්න පැතිරී ගියා නම් නිවාස 1500 ක් විතර විනාශ වෙනවා. මේක ගංවතුරටත් වඩා ආපදාවක් වෙලා තියෙන්නේ. මේ සම්බන්ධව බලධාරීන් නිසි තීරණ ගන්නේ නැතිනම් ජනාධිපතිතුමා රුසියාවේ සිට ආවාට පස්සේ මේ සම්බන්ධව අපි ගන්න තීන්දුව ඉතා දැඩි වේවී. ඒකට පක්ෂ, පාට, ආගම්, ජාති භේද මුකුත් නෑ. සමහරවිට ආණ්ඩුවට එරෙහිව ගිහින් හරි අපිට මේ ගැන දෙකෙන් එකක් බේරගන්න වෙනවා. මොකද හේතුව හැමදාම අපිව මුලාවට පත් කරන්න, අන්දන්න, ඉඩදෙන්නේ නෑ. මමත් මේ ආණ්ඩුවේ තමයි ඉන්නේ. නමුත් මේ කුණු කන්ද සම්බන්ධව තීරණයක් ගන්නේ නැති නම් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් ලෙස මගේ තානාන්තර වලින් මට වැඩක් නෑ. මෙම ප්‍රශ්නය තවදුරටත් රබර් කරන්න ඉඩ දෙන්නේ නෑ. තව දවස් 4 විතරයි බලන්නේ. ජනාධිපතිතුමා ලංකාවට පැමිණියාට පස්සේ මේ සම්බන්ධව සුහදව සාකච්ඡා කරන්න බලනවා . අපේ ඉල්ලීමට උත්තරයක් ලැබන්නේ නැති නම් එතැනින් එහාට අපිට බලාගන්න පුළුවන් වෙයි’

– මිනුර රෂාන්ත

0 views

10 Comments to “තවත් ඇන්දෙන්න බෑ.. දින හතරක් අතුලත ආණ්ඩුවෙන් ඉවත් වෙනවා..- මරික්කාර් අන්තිම තීන්දුව ගනී..”

  1. NARAYANA says:

    Tell to FCID and AG to do those work as they who know all procedures and laws under you

  2. සිදත් කොලොන්නාව says:

    පල පල නිකන් බොරු සොබනේ දාල මිනිසුන්ව අන්දන්න හදන්නේ නැතිව .
    ඇත්තටම කියනවනම් ඔය කුණුගොඩ තියෙන එකට උඹ හිත යටින් කැමතියි .මොකද ඕක ඉවත් කලොත් ඊට පස්සේ මිනිසුන්ට උඹව අමතක වෙනව .ඊටපස්සේ උඹට වෙන මාතෘකාවක් හොයාගන්න වෙනවා ප්‍රසිද්ද වෙන්න .උඹේ එවුන්ට විතරක් ගංවතුර සහනාධාර දුන්නු එකා ගැන මොන කතාද ?උඹ කවද්ද මිනිස්සු ගැන බැලුවේ ?

  3. Janaka says:

    ඕවා ඔක්කොම පඩ ෂෝ විතරයි….

  4. CAT says:

    කුණු කන්දේ සටන කරන මරික්කාර් …..නරකද කුණු ඔබේ ගෙදරට ගෙනිච්චොත් …..මිනිස්සු රවටන්නේ මන්ද ?
    තම්බිගේ තොප්පිය කරකවන්නේ මොකක් හරි තමාගේ වාසියට …

  5. ගිරවා says:

    බලමු බලමු දින හතරයිනේ ඕක මොකද්ද ? නොකරන වැඩ ගැන බොරුවට ගොනෙක් වගේ තප්පුලන්න එපා ..යමපාලනේ මුස්ලිම් මැති ඇමැතිලාගේ හැටි ජනතාව දන්නවා …කියන්නේ එකක් කරන්නේ වෙනදෙයක්

  6. kolitha says:

    මේ වගේ පකිස් බුරුවන්ට් චන්දේ දුන්න කොල්න්නාවේ බත් කන හරක්ටම ඔය කතා වටිනවා …

  7. Manel says:

    Don’t worry. This man will never resign and dumping rubbish will continue.

  8. gota says:

    This fellow is trying to get the rest of the Colombo under Muslim control.

    he has very dirty plans and stupid Sinhalese are just being followed.

    He has no idea for finding a solution for this and he just obstructed the plans brought out to set up the incineration project under the last government just by creating a havoc.

  9. sinha le says:

    ඔයගොල්ලන් මුස්ලිම් රටකට ගිහිල්ල, ටික දවසක් ඉඳල බැලුවනම් තේරුම් ගනියි ඉස්ලාම් කියන්නේ මොකක්ද කියල.මුස්ලිම් කියන්නේ ලෙඩ්ඩු ජාතියක්. මම සෞදි අරාබියේ අවුරුදු 3ක් පමණ රැකියාවක නිරත වෙලා ගත්තු අත්දැකීම් වලින් මේ වගකීමක් ඇතුව කියන්නේ. ලංකාවේදී ඔයාලත් එක්ක එකට ඉඳපු මුස්ලිම් යාළුවම තමයි සෞදි ගිය ගමන් ඔයාට කියන්නේ අපේ ආගමට වරෙන් , quran එක කියවල බලපන්. ඉස්ලාම් sites වල පොඩ්ඩක් අපේ අගම ගැන search කරලා බලපන් කියල. අනික හැම වෙලාවේම තමන්ගේ ආගම ගැන කියවගත්තු ගමන් උන් ඉන්නේ. එහෙම කරන්නේ දෙවියන්ට තියන භයට. මැරුණට පස්සේ අල්ලාහ් උන්ව අල්ලගනියි කියන භයට. මුස්ලිම් එවුන් ජීවත් වෙන හැම තත්පරෙකම වෙන ආගමක කාවහරි තමන්ගේ ආගමට හරවගන්න බලන්නේ 99% ක්ම .සියයට එකෙක් පමණ හොඳ කෙනෙක් ඉන්න පුළුවන්.උන්ගේ ඔලුවට විෂ කවල තියෙන්නේ. ඉපදුන දවසේ ඉඳල අල්ලාහ්, අල්ලාහ් කියල භය කරලා තියෙන්නේ.ඉතින් උන්ට වෙන දෙයක් නෑ.

    සෞදි අරාබියේ සමහර නගර තියෙනවා jeddah ඉඳල makkah (මක්කම) හරහා පැය භාගෙකින් යන්න පුළුවන් . මක්කම මගහැරලා වෙන පාරෙකින් යන්න පැය 3ක් යනවා. ඉතින් මුස්ලිම් නොවන අපි අර city වලට යනවනම් පැය 3ක් ගෙවාගෙන දුර පාරෙන්, යන්න ඕන යාලුවනේ. අපිට මක්කම හරහාවත් යන්න තහනම්. එතකොට ලංකාවේ දළඳා මාලිගාවට, ශ්‍රී මහා භෝධින් වහන්සේ ලඟට යන්න තහනම් කාටද කියල ඔයාලම හිතල බලන්න යාලුවනේ. අපිත් එහෙම කරන්න ඕනේ කියල කියනවා නෙමෙයි. නමුත් මේක තමයි ඇත්ත තත්වය.

  10. sinha le says:

    සිංහලයාගේ කොළඹ ඡන්ද ශක්තිය ගැන විශ්වාසයක් ඇති,…. නියම ආරිය සිංහල බෞද්ධ,….. සුදුසු නායකයෙක් කොළඹට වහාම පත්කරන මෙන් ඉල්ලා සිටිමු.

Main News