තවත් ඇමතිලා 08ක් එජාපයට..

November 6, 2018 at 1:20 pm | lanka C news
තවත් ඇමතිලා 08ක් එජාපයට..

මෑතකදී ඇමති ධුර ලබා ගත් 08 දෙනෙකු ආපසු එක්සත් ජාතික පක්‍ෂය හා එක්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

මන්ත‍්‍රීවරයා සදහන් කරන්නේ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වෙන අවස්ථාවක එය තහවුරු වනු ඇති බවයි.

දිවුරුම් දුන් බොහෝ දෙනෙකු දිවුරුම් දුන්නේ බේරෙන්න බැරි නිසා බවත් පවසන මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකදී ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින බව දන්වා ඇතැයිද සදහන් කරයි.

226 views

19 Comments to “තවත් ඇමතිලා 08ක් එජාපයට..”

  1. බන්ඩා says:

    පනින්න ඉන්න එජාප මංත්‍රී ල නවත්තගන්න හොදම කතාව

    • Nalaka says:

      මැතිවරණයෙන් පැරදී තිබියදීත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිය අයට පාර්ලිමේන්තුව තුළ චන්ද බලය අහිමි කරන්න. ඒ සියල්ලම රනිල්ට පක්ෂ ව චන්දය දෙන්නේ ආයේ කිසි දිනක පාර්ලිමේන්තු එන්න නොලැබෙන බව දන්නා හෙයිනි.

    • Samuvel says:

      හරියටම දන්නවා ගාන ….7ත් නොවේ .. 9 ත් නොවේ හරිටම 8 යි. බලමු.

    • HOO ! says:

      මද්දුම බන්දාරයාගේ බයිලා. එකෙක් පැන්නම චූන් වෙලා තියන තරම!

  2. Nim says:

    BABALA
    PUNCHI BABALA
    ME SELLAM KARANNE
    RATAK AKKA NEDA ??????
    JANATHAWA GE BALAPOROTHU
    AKKA NEEDA??
    JANATHAWA GE
    CHANDAYEN PARLIAMENT
    GEYA PUNCHI BABALA ?????😎😃😃😃😥😗😍😎😋😊😉😙😐
    ANDUWA WESURUWA HARA
    CHANDAYAK THIYANNA.

    • Wasantha says:

      Wela open. The queue is open.housing ministry is also in doubt. BR offers only Labour ministry.

  3. ධනපාල says:

    මෙයත් ඉක්මනටම පනී වගේ

  4. sanidu sooriarachchi says:

    ඕනම කෙනෙකුගේ ඕනෑම ගණනක මුදල් බදු හා පරීක්ෂණ වලින් තොරව බැංකුගත කිරීමට අවස්ථාව තිබිය යුතුයි. එවිට අපගේ විනිමය ගැටළු බොහෝ දුරට විසදෙනු ඇති.
    නැත්නම් මේ දිනවල හුවමාරු වන මුදල් සියල්ල පිටරට බැංකු වල තැම්පත් වේ. ඉන් කෝටි දහස් ගණනක් රටට අහිමි වේ.

  5. පරයා says:

    කවුද බං උබට නම දැම්මේ? පරයා පල පල යන්න පරයා. රට නෙමේ තොපිට ඔිනේ බලය. රට යකාට ගියත් තොපිට සල්ලි එක්ක බුදිය ගන්න තිබුනොත් එතන තමයි තොපිට සංහිදියාව.

  6. රණහඩ says:

    අයියෝ මචං මුංගේ බොරු. ආණ්ඩුව පිහිටුවා ගත්තෙත් බොරු කියලා අවුරුදු 03 ගියෙත් බොරුවෙන්. දැන් මුං බොරුවෙන් අරු එනවා මු එනවා කියලා පතුරනවා. කාලකණ්නි පරගැතියෝ තොපිට වෙනම අපායක් මැවෙනවා සිංහල ජාතිය නැති කරන්න හදන මේ වෑයමට.

  7. රටේ එකා says:

    ගරු අගමැති තුමණි/ජනපති තුමනි වහාම පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ ඡන්දයකට යන්න. තවත් කල් බලා සිටීමෙන් පලක් නැත. කටමැත දොඩවන රතු සහ කොල අලි පැටවුන්ටත් නාකි කොටි ටිකටත් පෙන්වන්න මේ රටේ නියම ජන මතය.අපි සූදානම් ඕනෑම විටක පෙරමුණ ගන්න.

  8. EnJoy says:

    Godak Hondai ! Find another Common Candidate to enjoy power.

  9. KP says:

    කතාව ඇත්ත වෙන්න පුළුවන්…. මොකද හැප්පෙන්න වෙලා තියෙන්නේ international ගේමක් එක්ක…

  10. Hari says:

    JAYAWEWA JAYAWEWA !!!!!!!!!!!!! RATTA RAKIMU WENDESI APPA

Main News