තවත් ඇමතිවරයෙක් දිවුරයි…

October 6, 2020 at 12:31 pm | lanka C news
තවත් ඇමතිවරයෙක් දිවුරයි…

පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙයි.

දිවුරුම්දීම අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

– ජනාධිපති මාධ්‍ය අංශය 

84,929 views

8 Comments to “තවත් ඇමතිවරයෙක් දිවුරයි…”

  1. rohini says:

    මේ අමාත්‍යංශයට මීට වඩා දිග නමක් හොයා ගන්නට බැරි වුනාද?

    • Alapaluwa says:

      මෙයා තමයි අර ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගෙ ආදාහනයට විරුද්ධව උසාවි නියෝග අරන් උද්ඝෝෂණ සංවිධානය කරේ..

  2. aniwa says:

    This is great news sir. We need ministries for all pohottu MPs please including all support staff and permits.
    Jaya wewa appachchi and Gota sir !

  3. lotus says:

    වෙච්ච දේවල් ගැනයි…කෙහෙල්මල් “විස්සක්” ගැනයි ⁣කෑ මොර ගහගෙන තර්ක කරනව මිසක්…මේ දේශපාකයින්ට රටේ ජනතාව අසරණව පත්ව ඇති ප්‍රශ්ණ ගැන ගන්ට ඕන සාධාරණ තීරණ ගැන කතා කරන්න වෙලාවක් ඇත්තෙම නැද්ද?

  4. saman says:

    සියලුම දෙන එකමුතුව එකාවන්ව එක්වී රට ගොඩ නගමු.coivd වලින් වලකිමු

  5. senanayake says:

    Jayawewa sir. please give one by one and not a lot at once sir. then foolish voters will not notice and soon we all will become ministers with all the privileges

  6. moo thamai ara hamudu ruwo boo ma daanaya karanawata wirudda dawa kee hahawwe thawath lajja nethuwa munta thawa amathi kam denawa lajja

  7. Sakunthala says:

    හාමුදුරු වහන්සේගේ ආදාහනයට කෙලින්ම විරෝදය දක්වලා උද්ගෝශන කරපු විලේන් දන්ට ඇමැති පදවියක්? අනේ අපි කරපු මෝඩ වැඩක් කියලා දැන් ටික ටික හිතෙන්න පටන් අරගෙනයි තියෙන්නේ.

Main News