තවත් ඇමතිවරයෙක් දිවුරයි..
January 4, 2018 at 4:40 pm | lanka C news
දකුණු පළාත් සභවේ නව ඇමතිවරයෙක් ලෙස මනෝජ් සිරිසේන මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.
මනෝජ් සිරිසේන මහතා එහේ දිවුරුම් දී ඇත්තේ දකුණු පළාතේ කී‍්‍රඩා, යෞවන කටයුතු, සංස්කෘතික, කලා කටයුතු, සමාජ සුබසාධන, වනිතා කටයුතු, ගෘහආර්ථික ප්‍රවර්ධන, නිවාස, ඉදිකිරීම්, මිනිස් බල, රැකීරක්ෂා, පරිවාස හා ළමාරක්ෂක සේවා අමාත්‍යවරයා ලෙසයි.
මෙම අවස්ථාව සදහා දකුණු පළාත් මහ ඇමති ශාන් විජයලාල්ද සිල්වා හා පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර යන මහත්වරුන්ද එක්වූහ.
සැකයක් ආව නොවෙයි අයියො සිරිසේන
ඇමති වගකීම් දහයක් එකවරෙ ලැබුසේන
අට පාස්ද සැකයකුත් මතුවුන අම්මප සේන
කරල පෙන්නපන් දකුණටම කෙරුමා සේන
විශ්‍රාම නොයන එකම රැකියාව මුලු ලොවම
ඇත්තේ අප සිරි ලංකාවෙ පමනකි දනි ලොවම
කරත් නොකරත් රටෙ දියුනුවට මේ මනු ලොවම
හම්බකර පරපුරම වාහනවල උඩින්ම යයි ලොවම