තවත් ඇමතිවරුන් දිවුරයි… ලයිස්තුව මෙන්න..
November 7, 2018 at 9:02 pm | lanka C news
අද දිනයේ තවත් ඇමතිවරුන් තිදෙනෙකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.
එසේ දිවුරුම් දුන් නව ඇමතිවරුන් මෙසේය.
කැබිනට්
චමල් රාජපක්ෂ – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
එස්.බී. දිසානායක – මහාමාර්ග, මාර්ග සංවර්ධන
රාජ්‍ය
පවිත්‍රා වන්නිආරච්චි – ඛනිජ තෙල් සම්පත්
Jayaweva..
විධායක ජනාධිපති ධූරය සහ ජනාධිපතිවරණය අහෝසි කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සම්මත කර ගැනීමට දැන් පුළුවන්….
ජයවේවා මෙන්න නියම මහත්වරු එදා ජනවාරි 8 මහින්ද පැරදුනු අවස්ථාවේ කතානායක චමල් රාජපක්ෂ එහිදී සුළුතර අගමැති රනිල් වික්‍රමසිංහ පත්කිරීම ගැන චමල් කිසිම ආකාරයකින් විරෝදතාවක් ප්‍රකාශ කලේ නෑ කිසිම ආකාරයක් ප්‍රතිරෝදයක් දැක්වුයේ නෑ වැදගත් විදියට තමතනතුරට අදාලව කටයුතු කළා පමණකි .
එජාපයේ එවුන් මොනතරම් දඟලුවත් එජාප මොඩයිනි දැන් කිව්වා කියල මතකතබාගනිල්ලා තොපි පරාදයි .බහුතරය තිබුනත් තොපේ සල්ලි සහ කොටි බලයෙන් තොපි පරාදයි තොපිට අනිවාර්යෙන්ම චන්දෙකට මුහුණ දෙන්න වෙනවා එදාට තොපේ බටහිර බැල්ලිගෙ පුතාල නෑ බේරගන්න අන්න එදාට අපි තොපි unp ජඩ නාකි හමාලාව මල් පොන්නයාලාට හොඳ පාඩමක් උගන්නනවා
අපේ රටේ මිනිසුනේ , මේ කරුණු පිලිබදව ඔබේ අවධානය යොමුකරන්න
මම ඉන්නේ විදේශ රටක නමුත් අපි අපේ මවුබිමට ආදරෙයි .එය .සිංහල අපේ එකම මාතෘ භූමියයි
මෛත්‍රි ගේ යහපාලන ආණ්ඩුව ගැන අපට නම් ඇත්තේ කලකිරීමක්
… අපේ රටේ අවස්ථාවාදී ,බලලෝභී දේශපාලකයන් නිසා අපට අහිමි වන්නේ අපේ මව් බිමයි .. සිහලුනේ , දැන්වත් ඇස් ඇරපල්ලා
ගරු චාපා මහතා පවසන මේ කථාව තුල ඇති කරුණු සියල්ල තුල සත්‍යයක් ඇත එය අගය කල යුතුයි
ගරු චාපා මහතාට අපේ ප්‍රණාමය ස්තුතිය
https://www.youtube.com/watch?v=LXybB_5lklI
Aniwa macho, Chamal has done so much than any other politician has ever done to our mother land.
Jaya wewa our king and his family!
ලෝකයේ පළමු වතාවට තමයි මෙහෙම ඇමති මණ්ඩලයක් දිවුරැමි දෙනව දැක්කෙ.
සතියකට ඇමතිවරැ 3 බැගින්. තවමත් පත්කරල ඉවරයක් නැහැ.
කැබිනට් එක රැස්වෙන්න කළින්, දිවුරැමි දීපු නියෝජ්‍ය ඇමතිවරැ ඉල්ලා අස්වෙන රටක් මෙික.
ලෝකය හිනස්සවන්නෙ නැතිව පලයවි ගෙදර.
අන්න හරි ගෙදර ගිහිල්ලා මේ unp උන්දෑලාට ඉඩදියවූ කොටින්ට රට ෆෙඩරල් කරලා දෙන්න .මොංගල් කාරයාට ගේ පැරේඩ් යන්න දෙන්න,රණ විරුවන් විදේශ අධිකරණ වලට යවන්න , හාමුදුරුවරු හිරේ දාන්න ,පාසල් විශය නිරදේශයෙන් ආගම ඉවත් කිරීමට ,සමලිංගික /ගණිකාවන් නිතිගත කිරීමට,පාසල් යන අපේ කොල්ලන්ට කෙල්ලන්ට වැඩිය සැර නැති මත්පැන් බොන්න අඩු සැර බියර් හදුන්වා දෙන්න ,රෑ දහයෙන් පස්සේ රූපවාහිනියෙන් බ්ලූ පෙන්නන්න
Shut your mouth idiot kalu sudda . ඔලිවර්..Don’t write bullshit with out knowing the UNP Tratior politic
අභිනව සෞඛ්‍ය ඇමතිතුමණි, ඔබතුම GMOA එකට ඇහුන්කන් දෙන්න.ඒ වගේම දේශීය වෛද්‍ය උන්නතියටත් කලයුතු වැඩ විශාල බව මතක් කිරීමට කැමැත්තෙමි.
අභිනව සෞඛ්‍ය ඇමතිතුමණි, ඔබතුමා GMOA එකට ඇහුන්කන් දෙන්න.ඒ වගේම දේශීය වෛද්‍ය උන්නතියටත් කලයුතු වැඩ විශාල බව මතක් කිරීමට කැමැත්තෙමි.
JAYAWEWA
RATATA SUBA MA SUBA
ANAGATHAYAK
THERUWAN SARANI , DEVI PIHITI
ම්හ්! කෝ අර පෝලිම?අප්පේ මක්කයින් මක්ක වෙයිද?