තවත් ඇමතිවරුන් දෙදෙනෙකු නිරෝධායනයට..
January 20, 2021 at 12:00 pm | lanka C news
රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකු ස්වයං නිරෝධනයට නම් ලක් වී සිටියි.
එසේ ස්වයං දුරක් ලක්වී සිටින්නේ රාජ්‍ය ඇමති වරුන් වන තාරක බාලසූරිය හා ඩී.වී. චානක යන මහත්වරුන්ය.
ඔවුන් සඳහන් කරන්නේ තමන් කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වූ බැවින් මෙසේ ස්වයංනිරෝධායනයේ යෙදෙන බවයි.
මුන් දෙන්නට කෝවිඩ් බෝවෙලා තියෙන්නෙ වාචාල කටවල් වහගෙන ඉන්නෙ නැති නිසා.
අනාගත රජතුමාගෙ අඹයහලුවෝ.
කොරෝනා ඉතාම සීඝ්රයෙන් තම ඉලක්කයන් කරා ලගා වෙමින් තිබෙනවා.