ඇමතිවරුන් දිවුරයි… හරීන්-මනුෂත් දිවුරයි.. පොලිසිය ටිරාන්ට.. ලයිස්තුව මෙන්න…

May 20, 2022 at 10:04 am | lanka C news
ඇමතිවරුන් දිවුරයි… හරීන්-මනුෂත් දිවුරයි.. පොලිසිය ටිරාන්ට.. ලයිස්තුව මෙන්න…

තවත් කැබිනට් ඇමතිවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දෙමින් සිටී.

නිමල් සිරිපාල සිල්වා – වරාය නාවික හා ගුවන් සේවා
සුසිල් ප්‍රේමජයන්ත – අධ්‍යාපන
කෙහෙළිය රඹුක්වැල්ල – සෞඛ්‍ය
විජයදාස රාජපක්ෂ – අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ
හරීන් ප්‍රනාන්දු – සංචාරක හා ඉඩම්
රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත
මනුෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා
නලින් රුවන්ජීව ප්‍රනාන්දු – වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා
ටිරාන් අලස් – මහජන ආරක්ෂක

208,486 views

39 Comments to “ඇමතිවරුන් දිවුරයි… හරීන්-මනුෂත් දිවුරයි.. පොලිසිය ටිරාන්ට.. ලයිස්තුව මෙන්න…”

  1. රටේ එකා says:

    මේකෙ කොමෙන්ට් දාන ගොඩක් එවුන්ට තේරෙන්නෙ නෑ මේ වෙලාවේ කරන්න පුලුවන් ලොකුම දේ රට නිවන එක කියලා. රට නිවන්නනම් විපක්ශේ ඉදන් පච විදින එවුන්ට පොඩි කටු කෑල්ලක් දෙන්න වෙනවා. නැත්නම් උන් කියන ඒවා විශ්වාස මිනිස්සු යනවා අරගල කරන්න.

    ඒක තමා ඔය කරලා තියෙන්නේ. රනිල්ට අගමැතිකම දුන්නෙත් රටේ ඉන්න UNP කාරයෝ ටික පොඩ්ඩක් නිවන්න. රට නිවලා, ආර්ථිකය පොඩ්ඩක් shape කරගෙන චන්දෙකට ගියාම සජිත්වයි, අනුරවයි අගමැති කරගනිල්ලා. එතකන් පොඩ්ඩක් සමූහිකව වැඩ කරමු.

    • smith says:

      Very true. Think Practical. Imagine how you solve a problem at home

    • Bunty says:

      මේ බූරුවට තේරෙන්නේ නැහැ රට ගිනිතියපු උන්ට ඇමති පට්ටම් අරන් රට නිවන්න බැහැ කියලා

    • Shan says:

      Ane umbe mole. Umbawa thama janadhipathy karanna thibbe. Rate prashne wisadanna Rajapassala saha henchiyo tika pannanna one. Me rata kapu horu yanakan meka hadanna baha.

  2. වින්සන්ට් ඩයස් says:

    මුං දෙන්න අමු⁣ඩෙයි, පුකයි වගේ එකටමයි ඉන්නෙ. කුපාඩිකම් කරන්නෙත් එකටමයි. මුංගෙ කටවල් විතරයි. ඇමතිකං කරන කාලෙත් මෙලෝ දෙයක් කළේ නෑ. හරීන් ගොබිලයා මල්ෂා කුමාරතුංග අරගෙන ලෝකෙ වටේ ගියා. බදුල්ලෙන් පරදින නිසා සජබෙ ජාතික ලැයිස්තුවට පැන්නා. රනිල්ගෙන් සජබෙට ගියා,සජබෙන් නැවත රනිල් රාජපක්ෂට සෙට්උනා. මුං දෙන්නගෙ මේ කරනම් ගැහිල්ලෙන් රටේ ආර්ථිකයට වෙන කිසිම සෙතක් නෑ. දෙන්නම එකවල්ලෙ පොල්. මනූෂය ළමයෙක් සමග මුල් ගෑණි අත්ඇරල දෙවෙනි ගෑණි ගත්තා. හරිනුත් මල්ෂා ගන්න මුල් ගෑණි අත්අරින්න ප්ලෑන් කරගෙන ඉන්නෙ. මුං දෙන්නම ගෝල්ෆේස් පිටියට ගෙනවිත් ප්‍රසිද්ධියේ නිර්වස්ත්‍ර කර මඩු වලිගයෙන් තලා දේශපාලනයෙන්ද එළවා දැමිය යුතුයි.

  3. rona says:

    මචන්ලා අපි ඉන්න තත්වෙ පොඩ්ඩක් තේරුම් ගනිල්ලා. කන්න විතරක් නෙමෙ සියල්ල නැතිවෙනවා. තව ටික දවසකින් ට්‍රන්ස්පොර්ට් නැති වෙනව, ආන්ඩුවෙ අයට පඩි නැති වෙනව. පුද්ගලිය කොම්පැනි වල ජොබ් නැති වෙනව. මේව පෙනි පෙනි මේ යන්තම්වත් කරන්න හදන එවුන්ට කරන්න දිපියව් උන්ගෙ කෙන්දරෙ බලන්නෙ නැතිව.

    මයිනා ගියා උන්ට පාඩම ඉගැන්නුවා. දැන් උඹල ඉන්නෙ මන්ත්‍රිල පාඩම ඉගන ගත්ත වගේ මේ තත්වෙට පත්වෙලා පාඩමක් ඉගන ගන්නද?
    මතක තියා ගනිල්ල මේ තත්වෙට වැටුනොත් ආය් ගොඩ එනව බොරු

  4. Asoka says:

    කොහොම වුනත් හරීන් මනූෂ ඔබ දෙදෙනා මහඡනතාව වෙනුවෙන් කල මෙම කැපකිරීම මහජනතාවගේ ගෞරවය ලැබීමට වටිනවා.

    • R. Prema says:

      කාටද කියන්නේ, කට විතරයි

    • Shane says:

      Amu kavilada? Mun mahajanaya wenuwen kala sevayak naha. Mun mahajanayata koka pennuwa misak. Me anduwata ekathu wenawa kiyanne Rajapassalata hora karanna waram denawa.

  5. R. Prema says:

    දිව්රලා වරෙන්කො, මෙච්චර කල් නොකරපුව දැන් කොරන්න යන්නෙ තොපේ අම්මගේ අප්පාගේ බුදලෙන්ද,, යකෝ ඔය හොර හැත්ත එලවපියව් ඔක්කොටම ඉස්සර මිනිස්සු තවත් අන්දවන්න නැතිව, තොපි කරපුව හොඳටම ඇති.

  6. SL says:

    මේ වෙලාවේ රනිල්ගේ ආණ්ඩුවට උදවු කරන එක හැමෝගෙම යුතුකමක්.
    හොරා කෑවොත් අපි බලා ගමු,ඒවාට ක්‍රියාමාර්ග ගමු. ඕනේ වෙලා තියෙන්නේ හැමෝම එකතු වෙලා ගොඩ යන්න ක්‍රමයක් හොයන එක.
    225 ගල් ඉබ්බන් කලයුත්තේ එයයි

    • Shane says:

      Me awasthawe Ranilwa elawiya yuthui. U awe rata hadanna nowe. Rajapassalawa rakinna.

Main News