තවත් ඇමති තුනක් දිවුරයි..

May 29, 2019 at 11:20 am | lanka C news
තවත් ඇමති තුනක් දිවුරයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී කැබිනට් ඇමති ධුර දෙකක් රාජ්‍ය ඇමති ධුරයක් සදහා අද පෙරවරුවේ දිවුරුම් දී ඇත.

එසේ දිවුරුම් දුන් ඇමතිවරුන් මෙසේය.

ග‍්‍රාමීය ආර්ථික කටයුතු, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය – රංජිත් මද්දුම බණ්ඩාර

කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග, ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍ය – පී. හැරිසන්

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය – වසන්ත සේනානායක

52 views

19 Comments to “තවත් ඇමති තුනක් දිවුරයි..”

  1. thopita hena gahanna ona mechchara vinasha yak welath ratata thopta hithak papuwak nedda

  2. PISSO says:

    pissu ban munta ,kaaala kanni haththa

  3. HENA says:

    hena gahapiya..me anduwe..maha ewunatah..unge petawuntath… hena wedi la pala… rata ta janathawata karana me aparada walata..

  4. UNP GAL IBBA says:

    අර ලක්‍ෂ 62 කින් එකෙක් කොමෙන්ට් කොරනවා හරක් වගේ අදහස් දෙන්න එපාලු මම හිතන්නේ උගේ අම්මගේ පොකට් එකෙන් වෙන්න ඇති පාර්ලිමෙන්තුවේ ඉන්න පිං ගොන්නුන්ට පඩිදෙන්නේ???

  5. Mey apey mhaloku hondae kiyana maethreee pala set wannney ara muslim set eka askorannna unoth munta orrrna vidiyata deywal kora gannna aun laka laaas thi karanawa.Maethree Amu hora puuusa

  6. Sri Lankan says:

    Mu kalin kiwwe cabinet wadi karanna be kiyala ne? Mun kawadda join government ekak haduwe?

  7. danuskha says:

    මුන් තවමත් ඇමැතිකම් වලට පොරකනවා. අවස්ථාවාදියෝ.

  8. Mahasona says:

    රට වනසන්න තවත් මාරයෝ තුන්දෙනෙක්

Main News