තවත් ඇමති පිරිසක් දිවුරති… ලයිස්තුව මෙන්න.. මුදල් ඇමති අදත් නෑ…

May 23, 2022 at 10:40 am | lanka C news
තවත් ඇමති පිරිසක් දිවුරති… ලයිස්තුව මෙන්න.. මුදල් ඇමති අදත් නෑ…

තවත් කැබිනට් ඇමතිවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දී ඇත.

මහින්ද අමරවීර – කෘෂිකර්ම, වනජීවී, වන සම්පත්
බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන මහා මාර්ග / ජනමාධ්‍ය
ඩග්ලස් දේවානන්ද – ධීවර
කෙහෙළිය රඹුක්වැල්ල – ජල සම්පාදන
විදුර වික්‍රමනායක – බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු
නසීර් අහමඩ් – පරිසර
රොෂාන් රණසිංහ – වාරිමාර්ග / ක්‍රීඩා යෞවන කටයුතු

141,765 views

18 Comments to “තවත් ඇමති පිරිසක් දිවුරති… ලයිස්තුව මෙන්න.. මුදල් ඇමති අදත් නෑ…”

  1. ඡන්ද ප්‍රතිඵල says:

    අයුක්තියට එරෙහි වීමට ශ්‍රී ලංකාවේ මිනිස්සු දන්නේ නැත. ඒත් බඩට පහර වදින විට ඔවුහු එකතු වෙති…!

  2. Hudson says:

    Kalskanni, Thuk witharak.

  3. gihan perera says:

    Horakam duusana Kala. Rata winasa Kala Parana HORU ayeth ewilla mun tama rata kewe. Kollane mun elawamu ranil sunakayek

  4. Modaya says:

    Sinhala wahallata wahal kamen midhennnata kawadhawath beha.

  5. Kalakanni says:

    කිසිඳු විද්‍යාත්මක පදනමක් නොමැති ඇමති මණ්ඩලයක් නැවතත් පත්කරමින් සිටි. එවන් පසුබිමක යම් කෙනෙක් අරගලයේ යෙදෙන තරුණයෙකු ගෙන් “ඔබ වත්මන් පාලකයින්ට යන්න කියනවනම් ඔබ අනුමත කරන්නේ කුමන පාලකයන් ද ? යන්න අසන්නේ නම් ඔහුට දිය යුතු හොඳම පිළිතුර වන්නේ. කම්මල්කරුවකු පිහියක් සාදන්නේ ඉන් කපන්නේ කුමක්ද දැයි දැන නොවේ. ඒ පිහිය යොදා ආහාර පිලියෙල් කරන අරක්කමියකු මිනිසුන්ට රසමසවුලු කෑම පිළියෙළ කලද ඔහුට පිහියක් සෑදිය නොහැක. ඒ ආකාරයෙන්ම සමාජයේ යම් යම් ජන කොටස් වල වගකීම් ඇත. ඒ ඒ අයවලුන් ඒ වගකීම් ඉටුකලයුතුය. තරුණ අපගේ අරගලයේ මුලික අරමුණ වත්මන් පාකලයින් රටට ඉදිරි අනාගතයක් ඇති නොකළ පාලකයින් බැවින්, ඔවුන් ඉවත්විය යුතුයි යන්නයි. ඉදිරියත්, එවන් අමන පාලකයින් ඒද ඔවුන් ද ඉවත් වනතුරු අරගල කිරීම අපගේ වගකීමයි. කම්මල්කරු ආහාර පිළියෙළ කිරීමට උපදෙස් නොදිය යුතුය. ඒ වගේම අරක්මිකැමියන් කම්මල්කරුට උපදෙස් නොදිය යුතුය. සමාජයේ යහපැවැත්ම සිදුවන්නේ එවිටය. තම තමන්ගේ වගකීම් ඔවුනොවුන් නොපිරිහෙලා ඉටුකලයුතුය. මේ වන විට අප අරගලකරුවන් නිසා සමාජය විශාල ජයග්‍රහණ ලබාගන ඇත. පසුගිය මුදල්ඇමති ශබ්රි, කියන ආකාරයට හිටපු මහබැංකු අධිපති විශාල ලෙස ආර්ථික ඝාතනය කර ඇත. අප ජීවිත පරදුවට තබා කල අරගලයේ දින 6ක් ගිය තැන ඔහු ඉවත් කිරීමට සමත් වී ඇත. අද අගමැති ඇතුළු හොරනඩයම අපගේ ගෝල්ෆේස් සාමකාමී අරගලය තුලින් ගෙදර යවා ඇත. සාමකාමී අරගලය පහරදීම තුලින් ඔවුන් විසින්ම භීෂණයක් නිර්මාණය කරගන ඇත. එය අපවිසින් නිර්මාණය කල දෙයක් නොවේ. එහි සම්පුර්ණ වගකීම ඔවුන් සපුරා බාරගතයුතු වේ. සාමකාමී අරගලය හැර කිසිඳු දේශපාලන ක්‍රමයකින් මෙම පවතින කුප්‍රකට දේශපාලන සංස්කෘතිය වෙනස් කල නොහැක. කෙසේ වෙතත් මෙහි බළ කේන්ද්‍රය වන 20 වන සංශෝධනයෙන් බලගන්වා ඇති ජනාධිපතිතුමයි, ඔහු ඉවත් කරන තුරු අපි අරගල කරමු. එමෙන්ම ජනතාවට සේවය කරන සමාජයට පිළිගත හැකි නායකයකු එනතෙක් තරුණ අප හෝ ඉදිරි පරම්පරාව අරගල කරනු ඇත.

    • කුලියට අඞන එක කරාව කුලයට අයත් අය කරන ෙදයක්
      ඹවුන් අවමගුලකදර්‍ කුලියට අඩයි
      අරගල කාරෙයා්ත් ngo එෙක් කුලී කාරෙයා්

  6. rattu says:

    හිංසනය හා භීෂණය කිසිඳු සමාජයක් අනුමත නොකරන ක්‍රියාවකි. සුනිල් හඳුන්නෙත්ති හොඳින් දන්නා 88 89 භීෂණය නිසා අදටත් ජනතා විමුක්ති පෙරමුණ බහුතර සමාජයේ අපකීර්තියට ලක් වී ඇති මොහොතක ඉන් ගැලවී සාමකාමී අවිහිංසාව අනුමත නොකිරීම අභාග්‍යකි. 9වන දින සාමකාමී අරගලයට පහරදීම ඉතා පහත් නිහීන ක්‍රියාවක් සේම එම ප්‍රතිපරහාරය අවේගන් විසින් මෙහෙයවූ නොවැලක්විය හැකි ප්‍රහාරය කවුරුන් කල මුත් සමාජයක් ලෙස හෝ විශේෂයෙන්ම රට බාරගැනීමට සිටින දේශපාලන පක්ෂයක් ලෙස- භීෂණය පිටු දැකිය යුතුය. වහාම තම පක්ෂයේ භීෂණය පිලිබඳ ස්තාවයරය රටට හෙළි කලයුතුය. නැතහොත් ඉදිරි චන්දයේදී ලැබෙන්නේ තිබු 25 – 30 වන මන්ත්‍රී ආසන ගණන 3 – 5 අතරට එම නොවැලක්විය හැක.

  7. අතුලසෞදි says:

    මුදල් ඇමති සඳහා නැවතත් අලී සබ්‍රි මහතාව පත් කරන්න.

  8. හෙලයා says:

    යකෝ මේ මොන මගුලක්ද? රටට හෙන ගහල තියෙද්දි මුන් ඇමති කටු බෙද බෙද යනවා..මුලු 225 ඇමතියො කරල එක රැයකින් ඕක ඉවර කරල රට ගැන හිතල වැඩක් කරන්න බැරිද? මුන් මොක්කුන්ට ජාතක වෙච්ච ගොගොබ්බයො ද?

  9. හිටන් says:

    ඊට පස්සේ ඕවට දාගනියව් තොපේ පරන හොර ලේකම්වරු ටිකයි, ආයතන ප්‍රදානීන් ටිකයි, කාලකන්නී.

  10. rata perata1 says:

    Who cares even 225 become ministers. Country is in hell. Idiots don’t care. They are playing the same game again .

Main News