තවත් ඇමති පිරිසක් දිවුරන්න සූදානම්…

December 20, 2018 at 6:48 pm | lanka C news
තවත් ඇමති පිරිසක් දිවුරන්න සූදානම්…

ආණ්ඩුවේ තවත් ඇමතිවරුන් පිරිසක් ඉදිරියේදී දිවුරුම් දීමට නියමිත බව ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ විදේශ සංචාරයෙන් පසුව මෙම දිවුරුම් දීම් සිදු කරන බවද ඔහු සදහන් කරයි.

අද දිනයේ කැබිනට් මණ්ඩලයේ සම්පූර්ණ ඇමති ප‍්‍රමාණය දිවුරුම් දුන් අතර රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් කිසිවෙකු දිවරුම් දී නැත.

177 views

13 Comments to “තවත් ඇමති පිරිසක් දිවුරන්න සූදානම්…”

  1. Love nature says:

    මේ සියලුදෙනාගේම ගමන ඉතා කෙටිය

  2. desta says:

    obata ma dyura kiyannam mama mahajana salli horakam karanawa kiyala onna Okawa kiyala okkoma dyurapalla

  3. Ayotallah says:

    Whatever the Hon Mister states there is no possibility to exceed 30 members as stipulated by the Constitution For your observations HE the President

  4. david milibanda says:

    Kamathata ekka gihilla diwurum dunna nam hodai. Viii tikath paaga ganna puluwan.

  5. Ayotallah says:

    The HE the President is kindly requested to limit the Number of Ministers to remain at 30. Lets see the drama after this

  6. Alakalanchiya says:

    ඒ 40 අතරිනුත් ශ්‍රීලනිපයට ඇමති දූර කිසිවක් හිමි නොවේ.

  7. thondamany says:

    Hinenda ?

  8. Rommel says:

    Me avasthawedi Janadhipathi thumage arakshawa hama deyakatama vada vadhagath.

    Vijathika balawega ethama shookshama vidhiyata ethumage jeevithayata anathurak karanna mana balanawa wenna puluwan.

    E hinda videsha sanchara saha guwan gaman walin valakina thatamata hondai kiyalai mata nam hithenne.

    Ada vijathika balawegawalata thiyena lokuma badhawal venne janadhipathi thumai Mahinda mahaththayai

  9. අම්මපා දෙය්යන්පා අගමැති පා රට වෙනුවෙන් අපි රට විකුණා අප වෙනුවෙන් රට කමු.... says:

    අම්මපා දෙය්යන්පා අගමැති පා රට වෙනුවෙන් අපි රට විකුණා අප වෙනුවෙන් රට කමු….කියලා දිව්රුම් දෙනවලු බන් ගෙම්බෝ වල ඇමතිලා හොරු….ඔක්කොම… අපි මුන්ට හෙන ගහපිඅව් කියල දෙය්යන්ටම කියනවා.

Main News