තවත් ඇමති පිරිසක්.. ?

September 9, 2020 at 12:02 am | lanka C news
තවත් ඇමති පිරිසක්.. ?

තවත් ඇමතිධූර කිහිපයක් අලුතින් ලබාදීමට ආණ්ඩුවේ සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා වේ.

කැබිනට් සහ නියෝජ්‍ය ඇමති ඇමතිධුර මෙලෙස ලබාදීමට නියමිතව සූදානමක් ඇතැයි සදහන්ය.

දැනටත් තනතුරු නොලද ආණ්ඩුවේ සිටින ජේෂ්ඨයන් කිහිප දෙනෙකුටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඇමතිධුර හිමු වනු ඇතැයිද දැනගන්නට ඇත.

43,908 views

14 Comments to “තවත් ඇමති පිරිසක්.. ?”

  1. senanayake says:

    Oya patangatta witharai. dan sapadaaaa?

Main News