තවත් ඇමති සංශෝධනයක් එයි.. ප‍්‍රබල ඇමති ධුරයක් ජනපති යටතට..

May 28, 2017 at 3:00 pm | lanka C news
තවත් ඇමති සංශෝධනයක් එයි.. ප‍්‍රබල ඇමති ධුරයක් ජනපති යටතට..

නියෝජ්‍ය හා රාජ්‍ය ඇමති ධුර කිහිපයක සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

පසුගියදා සිදු වූ කැබිනට් සංශෝධනයට සමගාමීව මෙම සංශෝධන සිදු කිරීමට නියමිතය.

මේ අතර තවත් ප‍්‍රබල ඇමති ධුරයක් වෙනස් කිරීමට හෝ ජනාධිපතිවරයා යටතට පවරා ගැනීමට නියමිත බවද වාර්තා වෙයි.

2 views

5 Comments to “තවත් ඇමති සංශෝධනයක් එයි.. ප‍්‍රබල ඇමති ධුරයක් ජනපති යටතට..”

  1. බන්ඩා says:

    මොන අැමති කම් වෙනස් කලත් අච්චාරැව අච්චාරැවමය්. ප්‍රතිඵල වෙනස් වෙන්නෙත් නැහැ.

  2. daham says:

    gala gala gala gala gala gala

  3. අංගොඩ ලොක්කා says:

    තෝං ගන්නවයි කුට්ටම අනනවයි ඇරුනාහම, බූරුව ගහන පාටක්නං පේන්ඩ නෑ.

    • as says:

      ඇත්ත ලොක්කා …. මු කොච්චර කුට්ටම අනුවත් ….. තියෙන කොළ ටිකම තමයි තියෙන්නේ … කොහෙන් ගැහුවත් එකයි …. බුරුවා ගහන්න දෙයක් නැ බන් මේවා කට ඇරගෙන බලන් ඉන්න අපි තමයි … බුරුවේ……

  4. "සාධාරණ සෝභිත​" says:

    ප්‍රබල ජනාධිපති ධූරය හම්බ වෙලත් මෙහෙම නම් ප්‍රබල ඇමති ධූරයක් ගත්ත කියල කෙරෙන කෙහෙල් මලක් තියේද හලෝ,

Main News