තවත් ඇමති හතරක් දිවුරයි.. නිර්දෝෂී වූ අරුන්දික යලි ඇමතිකමේ දිවුරයි..

March 4, 2022 at 4:40 pm | lanka C news
තවත් ඇමති හතරක් දිවුරයි.. නිර්දෝෂී වූ අරුන්දික යලි ඇමතිකමේ දිවුරයි..

අමාත්‍යාංශ සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (04) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අරුන්දික ප්‍රනාන්දු මහතා නැවතත් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම ද මෙහිදී සිදු විය.

සී.බී. රත්නායක මහතා – වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
දිලුම් අමුණුගම මහතා – ප්‍රවාහන අමාත්‍ය
විමලවීර දිසානායක මහතා – ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
අරුන්දික ප්‍රනාන්දු මහතා – පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

– ජනාධිපති මාධ්‍ය අංශය

38,549 views

13 Comments to “තවත් ඇමති හතරක් දිවුරයි.. නිර්දෝෂී වූ අරුන්දික යලි ඇමතිකමේ දිවුරයි..”

  1. Nalaka says:

    What a disaster to the country… We see only swarning ministers and some leaving the ministry for last 2 years. Bloody wimalaweera and arundika should kicked out, but see how it’s happening….
    President became a Muppet… We don’t understand, what he is doing and he is ruin our entire life….. along with his so called brothers, relatives, ministers and govt servants..
    Better to leave this country….

  2. jayasanka pradeep says:

    මූට පුලුවන් ඔච්චර තමයි 🤣🤣🤣

  3. සනත් ඉතාලිය says:

    තේරෙන බාසවෙන් අහන්නද බයි මිතුරනේ බොලාගෙ ගමේ මරණාධාර නැහ්නම් සුබසාධක සමිතියේ සබාපතිගෙ ඉදන් භාණ්ඩාගාරිකට යනකල් තනතුරු ටික එකම පවුලෙ සෙට් එකක් බෙදා ගත්තොත් කොහොමට තියේද ? ආන් ඒක රටට වෙලා.

  4. ගමේ බණඩා says:

    මේවා තමා රටේ මුලික අවශ්‍යතා. ජයවේවා ස

  5. Upul says:

    What are these nonsense’s? There are more priority things to be done in the country than removing and appointing ministers. What a FAILED government.

  6. ගෞම් ඊයාරාජ් says:

    ආඩම්බරයි පුතෙ ,69 ලක්සේ ලෙප්ට් ඇන්ඩ් රෙදි නෑ බන් ||| මාර කුප්ප ආතල් එකක් දැනෙන්නේ ගොං බෛයන්ගේ රෙදි ඔලුවෙන් ගැලවෙන වැඩ වලට , තොපිලා වරෙල්ලකො තව අවුරුදු දෙක තුනකින වෙන ආණ්ඩුවක් පත් වුනාම , අරක නෑ මේක නෑ , සැර් හිටයනං මෙහෙම වෙන්නෑ කියාගෙන ,දනගස්සලා කනට දෙන්නේ ..😅😅😅

    • Alapaluwa says:

      කවුද මේ බෝරු නම් වලින් ඇවිත් සර්ට බණින කෙනා.
      ටොවියන්ට නැවත කවම කවදාවත් ආණ්ඩු බලය ගත නොහැකියි.
      ස’ තාම නියම වැඩ වෙන්නුවේ නෑ. මේ කොවිඩ් ප්රශ්නේ හා යුක්‍රේන් ප්‍රශ්න ඉවර උනාම AI ඔරකල් ළඟදීම එනවා. ඔවු එතෙක් ඔබගේ ආතල් දිය හැලියේ නටනටා ඉන්න කකුලු මිත්‍රයා. Alapaluwa from SA

  7. 3% ට බය බයියා. says:

    පොහොට්ටුවේ කට්ටිය ගොඩ රට වලපල්ලට ජනතාව කනත්තට .

    • ගෞම් ඊයාරාජ් says:

      මහින්ද තිරුපතියට, බැසිල් ඇමරිකාවට,පොහොට්ටුවේ කට්ටිය ගොඩ, රට වලපල්ලට, ජනතාව කනත්තට.

  8. Alapaluwa says:

    ඔන්න දැන් රට නිවැරදි මාවතට වැටීගෙන එන්නෙ. ඉදිරි වසර තුන ඉවරඉවරවෙනකල් ඉවසන්න වෙයි. Alapaluwa from SA

    • ළූණු බන්දුල (සුදු) says:

      ඒකනේ මචං දැං ඔය අපේ ගෝඨා ඉන්නව නේද? ගෝඨා කියන්නේ මාර මීටරයක් මචං….හෙන ස්මාර්ට් පොරක් මචං…රට රටවල් දැකලා ඒවගෙ සිස්ටම් චේන්ජ් අත්දැකපු පොරක්. මේ රට දියුණු කරන්ට නම් සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එකක් කරන්නම ඕන මචං..ඒකෙ ආයෙ දෙකක් නෑ…ඔන්න දැන් රට නිවැරදි මාවතට වැටීගෙන එන්නෙ. ඉදිරි වසර තුන ඉවරඉවරවෙනකල් ඉවසන්න වෙයි

Main News